බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ විමර්ශනය ගැන නීතිපතිගෙන් පොලිස්පතිට යළි උපදෙස්

by Lanka Sara Editor
ඔක්තෝබර් 29, 2020
in පුවත්
නීතිපති දප්පුල ද ලිවේරා මහතා

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

Share on FacebookShare on Twitter

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට අත් වී ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගය අපරාධ කොට්ඨාශයට යොමු කිරීමක් පමණක් සිදු වී ඇති බවට පෙනී යන්නේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

මෙම සිද්ධියේ මහජන වැදගත්කම, රටේ උද්ගතව ඇති හදිසි සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් ලිඛිත උපදෙස් ලබාදී තිබේ.

එම විමර්ශන සඳහා මේ වන විටත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවත් නීතිපතිවරයාට දැනගන්නට ලැබී ඇත.

පසුගිය 26 වැනිදා වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති පසුබිමක එම කොට්ඨාශයට මේ විමර්ෂණය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා භාරදී ඇතැයි නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම එම කොට්ඨාශයට මෙම විමර්ශනය කිරීමේ අපහසුතා පවතින බවට එහි අධ්‍යක්ෂවරයා විසින් ඊයේ වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 6000 ඉක්මවයි.. අද තවත් ආසාදිතයන් 414ක්…

Next Post

පී.සී.ආර්. කට්ටල ලක්ෂයක අතිරික්ත තොගයක් නඩත්තු කරන්න තීරණය වෙයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.