බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා පනතට සාගල කෙටූ හැටි ක්‍රීඩා ඇමති රටට හෙළි කරයි… හෙට පාර්ලිමේන්තුව තුළ දීර්ඝ ප්‍රකාශයක්…

by editor
නොවැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • කැබිනට් එකට ඉදිරිපත් කළ ක්‍රීඩා පනත විමසන්න  ජනපති සාගලගේ සභාපතිත්වයෙන්  කමිටුවක් පත් කළා… ඒ කමිටුව කී විදිහට පනත හැදුවා නම් හොරු හොරකම් කරන්නේ බලටි ගහගෙන… ක්‍රීඩා ඇමති  රොෂාන් රණසිංහ….

පනතේ කෙටුම්ප අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම පනත් කෙටුම්පත තව දුරටත් සලකා බලන ලෙස දජනාධිපතිවරයා විසින් සාගල රත්නායකගේ සභාපතිත්වයෙන්  කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ නිර්දේශ සහිතව ක්‍රීඩා පනත ඉදිරිපත් කළා නම් හොරු හොරකම් කරන්නේ බලටි ගසමින් බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින්  ක්‍රීඩා නිතිය සංශෝධණය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකර ප්‍රමාද කරන්නේ කුමක් නිසාදැයි විමසූ අවස්ථාවේදී ය.

ඒ සම්බන්ධව ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවට මෙසේ පැවසුවේය.

“ මා ක්‍රීඩා ඇමතිවරයා ලෙස ක්‍රීඩා පනත ගේන්න ගෙනත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ පනත යළි විමසන්න සාගල රත්නායකගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරනවා. ඒකේ පළවෙනි රැස්වීමට මමත් ගියා. කමිටුව රැස් වුනේ නෑ.  එතනින් එහාට කිසිම සාකච්ඡාවක් තිබ්බෙත් නෑ. .”

“ ටික දවසකට පස්සේ  මට සාගල රත්නායක ගේ අත්සනින් එවනවා ලිපියක් මෙන්න මේ ටික ඇතුළත් කරලා පනත සකස් කරලා එවන්න කියලා.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මම මේ පාර්ලිමේන්තුවට කියන්නේ…  ඒක දැක්කම   ඒකෙ කරුණු ගත්තම දැන් හොරකම් කරන විදිහට නෙමෙයි, මීට වඩා ඇතුලට ගිහින් හොරකම කරන්න පුලුවන් විදිහට ඒකේ කරුණු තියෙන්නේ. ක්‍රීඩා සංගම් එක්ක පෙරළි පෙරළි හොරකම් කරන්න පුලුවන් විදිහට ඒ කරුණු ගොනු කරලා තියෙන්නේ.”

මම ඒක පැත්තකින් තියලා යළිත් පනත සකස්  කළා. අලුතින් හදපු ඒ පනතත් කැබිනට් මණ්ඩලයට ගෙනිච්චා. අනුමැතියට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයේ  දි මේක පාස් කරගන්න බලාපොරොත්තු වුන.

“ඒත් එතනින් එහාට යන්නේ නෑ.”

ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේ දී  නැගී සිටි විමල් විරවංශ මන්ත්‍රීවරයා  කළේ එය මොන ආකාරයේ කමිටුවක්දැයි විමසා සිටියේය.

සාගල රත්නායක ක්‍රීඩා විශේෂඥයෙක් වෙන්න කළේ කුමණ ක්‍රීඩාවදැයි  තමා නොදන්නා බව කි මන්ත්‍රිවරයා පැවසුවේ  සාගල රත්නායක සමග දමන මේ ආකාරයේ කමිටුවලින් සිදුවන්නේ  අමාත්‍ය මණ්ඩලයට අවමානයට ලක් කිරීමක් බවය.

“ඒ කියන්නේ සාගල රත්නායක ඉන්නෙ අමාත්‍යාංශය උඩින් හෝ අමාත්‍යාංශය මට්ටමින් කියලා හිතලා ගත්ත තීන්දුවක් මේක.”

මන්ත්‍රීවරයා කීවේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සහ මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව හෙට දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 විශේෂඥ මග පෙන්වීමක් නැතිව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  ලබන වසර සඳහා ඇනවුම් කළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම්  60%ක් අඩු කරලා… වෘත්තීය සමිති කියයි!

Next Post

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තැපෑලෙන් ගන්නවාට එරෙහි තැපැල් වර්ජනයක්…   තැපැල්පති තැපැල් නිවාඩු අහොසි කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.