බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් සමූහ මිනී වලේ නඩුවට පෙනී සිටින නීතිඥවරුනට මරණ තර්ජන – කැණීම් ලබන 5 වැනිදා සිට යළි අරඹයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරු පිරිසක් 31 දා මුලතිව් අධිකරණයට වාර්තා කළේය.

මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදී මෙම මරණීය තර්ජන පිළිබඳ අධිකරණයට   කරුණු වාර්තා කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ පොලිසිය  මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වල පිහිටි ස්ථානය මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට ලක් වීමෙන් පසුව සැප්තැම්බර මස 5 වෙනිදා සිට එම සමූහ මිනි  වලේ කැණීම් කටයුතු යළි ආරම්භ  කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දෙන ලදී.

එදිනට සියලුම පාර්ශ්වයන්   කැණීම් සිදු කෙරෙන ස්ථානයට පැමිණෙන ලෙසටද  මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

කොකුතුඩුවායී සමූහ මිනී වල පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ප්‍රණවන්, නීතිඥවරුන් වන එම්. සුමන්තිරන්, වී.කේ.නිරන්ජන්, රනිතා ඥානරාසා, වී.එස්.ධනංජයන්, අතුරුදන් වූ කාර්යාලයේ නීතිඥවරුන් වන එස්. දුෂ්‍යන්දිනි, ජේ. දර්බරන්, මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී එම්. සෙල්වරත්නම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරී, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් එම්. උමාමාල්, කිලිනොච්චි, කොකුතොඩුවායි ග්‍රාම  නිලධාරී, මුලතිව් විදුලි ඉංජිනේරු, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සමුතරජීව, මුලතිව් සහකාර පොලිස් අධිකාරී අශෝක පෙරේරා, කෝකිලායී පොලිස් ස්ථානය සහ අධිකරණ වෛද්‍ය පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා යන පිරිස සමඟ තවත් විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්පෙති තොගයක් එක්ක මැදවච්චියේදී නීතීඥවරයක් අත්අඩංගුවට

Next Post

QR ඉවරයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.