බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ලෝක කුසලානයට යන කාශ්මීර විලෝ පිති

by Lankasara News
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඔක්තොම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී, ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙකු කාශ්මීර විලෝ ක්‍රිකට් පිති භාවිතා කිරීමට නියමිත බව ඒඑන්අයි වෙබ් අඩවිය වාර්තා කරයි. ලෝක කුසලාන තරඟාවලියේදී මෙම ක්‍රිකට් පිති භාවිතා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් පෙළඹීම ඔස්සේ පෙනී යන්නේ එම පිතිවල උසස් තත්ත්වය බව එම වාර්තාවේ සඳහන්ය.

අනන්තනාග් දිස්ත්‍රික්කයේ, දකුණු කාශ්මීරයේ සන්ගම් ප්‍රදේශයේ පිහිටා ඇති ජීආර්8 ස්පෝර්ට්ස් ක්‍රිකට් පිති නිෂ්පාදනය සිදු කරනු ලබයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසර ලත්, ජම්මු හා කාශ්මීරයේ, ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන පළමු හා එකම ක්‍රිකට් පිති නිෂ්පාදකයා වන්නේ ජීආර්8 ස්පෝර්ට්ස් හිමිකිරු ෆවුසාල් කබීර් ය.

ඔවුන් සිය නිෂ්පාදන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය වැනි ක්‍රිකට් කණ්ඩායම්වලට ඉදිරියේදී සැපයීමට බලාපොරොත්තු වන බවත් සිම්බාබ්වේ පැවති ලෝක කුසලාන තේරීම් තරඟවලදී බටහිර ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය යන රටවල ක්‍රීඩකයින් මෙම පිති භාවිතා කළ බවත් කබීර් පවසයි.

කාශ්මීර විලෝ පිතිවලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඔවුන් සමඟ සේවය කරන සෘජු හා වක්‍ර සේවකයින් සංඛ්‍යාව 200 000ක් පමණ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. “2022 පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ජුනයිඩ් සිධිකි ලංකාවට හා ඕස්ටේ්‍රලියාවට එරෙහිව දිගම හයේ පහර (මීටර් 109) එල්ල කළේ අපේ පිත්තකිනි…” ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

සීනිගම දේවාලයේ භාරකාරිත්වය සඳහා 24ක් අතරින් අවසන් වටයට තේරූ   05 දෙනාම “ලෙඩ්ඩු”…  එක් අයෙක් ගිනි අවියක් ලඟ තියන් සිට අච්චු කළ අපරාධකරුවෙක්!

Next Post

චීනය කිසිඳා විශ්වාස නොකළයුතුයි – ටිබෙට් නායකයෝ කියති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.