බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනිගම දේවාලයේ භාරකාරිත්වය සඳහා 24ක් අතරින් අවසන් වටයට තේරූ   05 දෙනාම “ලෙඩ්ඩු”…  එක් අයෙක් ගිනි අවියක් ලඟ තියන් සිට අච්චු කළ අපරාධකරුවෙක්!

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
seenigama
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය 

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක්වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ ඉදිරි වසර 05 සදහා භාරකාර ධූරයට සම්මුඛ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් වූ 24 දෙනෙක් අතරින්  අවසන්  05  දෙනා අතරට තොරාගෙන ඇත්තේ හිටපු සහ සිටින භාරකරුවන් දෙදෙනෙක් දේවාලයේ කපු මහත්තයෙක් සහ එජාපයේ හා පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් බවත් ඉන් එක් පුද්ගලයෙක් ගිනි අවියක් සමග විශේෂ පොලිස් ඒකකයක් විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට දඬුවම් නියම වූ අයෙකු බවත් වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක් වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර තනතුරට ඉහල අධ්‍යාපන මට්ටමක් ඇති හැකියාවෙන් පරිපූර්ණ,  පිරිස් කළමනාකරණයේ හා  පාලන භාරකාරත්ව කටයුතු මැනවින් දන්නා අය‍ෙකු පත් කිරීමට පියවර ගන්නා බව බෞද්ධ කටයුතු කොමසාරිස් කේ සිරිබද්ධන   අද (31) ප්‍රකාශයක් කරන්නේ මේ පුද්ගලයන් සම්බන්ධව ඇගයීමක් කිරීමෙන් දැයි අභ්‍යන්තරයේම ප්‍රශ්න කිරීමක් සිදුවන බව දැනගන්නට ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අද වැඩිදුරටත් කීවේ  පසුගිය අගොස්තු මස 16 සහ 17 දෙදින භාරකාර තනතුර සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ බවත් ඒ සදහා සහභාගී වූ අයදුම්කරුවන් 24 දෙනාගෙන් සුදුසුම 05 දෙනෙකු අවසන් වටයේ සම්මුඛ පරික්ෂණයට තෝරාගෙන එයද පසුගිය සතියේ පවත්වා අවසන් කර ඇති බවත්ය. 

අවසන් සම්මුඛ පරික්ෂණයට සහභාගී වූ 05 දෙනාගෙන් අයෙකු දේවාලයේ භාරකරු සදහා පත් කරන බව ඔහු කීවේය.

1918 විහාර දේවාලගම් පනතේ අංක 19 වගන්තියට අනුව නුසුදුස්සන් නම් කර ඇතිනම්  එවන් නුසුදුස්සන් එම වගන්තියෙන්ම ඉවත් කිරීමටද බලය තිබෙන බව  කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත්  මනා පරිපාලන මෙන්ම අධ්‍යාපන සුදුසකම් සහිත පුද්ගලයින් මග හැර දේවාලයේ භාරකාර තනතුරට අවසන් වටයේ තේරී සිටින පුද්ගලයින් දැක මවිතවන බව කියන ප්‍රදේශවාසීන්     මේ තෝරා ගැනිම සිදුකර ඇත්තේ ඓතිහාසික වටිනාකමක් ඇති පුරාණ දේවාලයක භාරකාරත්වයට තෙල් බෙහෙත් විකුණන, නයි නටවන දුර්වල භාරකරුවන් මින් ඉදිරියට පත් නොකරන ලෙස තමන් ඉල්ලා සිටිය දී බව ලංකාසරට කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පවුල් 25000කට  බොන්න වතුර ටික දෙන්න ජල සම්පත් මණ්ඩලය මහවැලි ගඟ හරස් කරයි!

Next Post

ක්‍රිකට් ලෝක කුසලානයට යන කාශ්මීර විලෝ පිති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.