බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 2000 දෛනික දීමනාව නැතිනම් හෙට සිට උත්තර පත්‍ර ඇගයීමෙන් ඉවත් වෙනවා – ඇගයීම් අතර විරෝධතාවයක යෙදී ගුරුවරු රජයට දැනුම් දෙති!

by editor
අගෝස්තු 24, 2023
in පුවත්
අනුරාධපුරයේ උද්ඝෝෂණය අතර...

අනුරාධපුරයේ උද්ඝෝෂණය අතර...

Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු  සහ භාෂිකා හීන්දෙණිය –

උසස් පෙළ   පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරනු ලබන  ගුරුවරුන්ට ගෙවන ලද රුපියල් 2000/= දීමනාව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ටත් ලබාදෙන ලෙසත් එසේ නොගෙවන්නේ නම් හෙට සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු  පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය  කරන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු  පැවැසීය .

ඔහු මේ බව ප්‍රකාශ කර අපොස සාමාන්‍ය පෙළ පිළිතුරු  පත්‍ර ඇගයීම් සිදු කරන ගුරුවරුන් පිරිසක් එම පිළිතුරු පත්‍ර ඇගයිමෙන් ඉවත් වි  අද දහවල් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විදුහල ඉදිරිපිටදී පැවති විරෝධතාවයක දි ය.

මේ අතර  ගම්පහ අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් උත්තර පත්‍ර ඇගයීම් සඳහා ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද දහවල් (24) උද්ඝෝෂණයක නිරත වූහ.

උත්තර පත්‍ර ඇගයීම සඳහා දෛනිකව රුපියල් 2000ක දීමනාවක් උසස් පෙළ ඇගයිම් කරන ගුරුවරුන් වෙත ලබා දුන්න ද   සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම සඳහා වූ දෛනික දීමනාව    රුපියල් 1400 තෙක් අඩු කිරීම සම්බන්ධව  මෙසේ විරෝධය දක්වන බව ඔවුහු කීහ.

ගම්පහ විරෝධතාවය අතර..

ගම්පහ කලාපයේ උත්තර පත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථාන තුනක පරීක්ෂකවරු මෙලෙස   විරෝධතාවයේ නිරතවූ අතර එම විරෝධය දැක්වීමෙන්  අනතුරුව නැවත ඔවුහු උත්තර පත්‍ර පරීක්ෂාවේ නිරත වූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාන්නාරම දී පුද්ගලයින් 02ක් වෙඩි තබා ඝාතනය කරයි… ඝාතකයන් ගැන කිසිම තොරතුරක් නෑ!

Next Post

බේරුවලින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් අත් අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.