රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් පත්කර ඇත.
මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් එම තනතුරින් ඉවත් කර ඇත.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.







