සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 08ක් වැස්ස නෑ… නියඟය නිසා මහවැලි කලාපවල කිරි ගවයින් 50000ක් හාමතේ….

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අධික වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ  කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, තමන් දැඩි අසීරුතාවයට මුහුණපා ඇති බව මහවැලි බී කලාපයේ කිරි ගොවීහු සඳහන් කරති.

මාස අටකට ආසන්න කාලයක් පොළොන්නරුව වැසි නොමැතිකම නිසා කිරිගවයින්  ආහාරට ගන්නා තෘණ වර්ග විනාශ වී ඇති බවත්, මේ හේතුවෙන් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාගල, දම්මින්න, සිංහපුර, ඇල්ලේවැව, අසේලපුර, විජයබාපුර, ඇතුළු මහවැලි කොට්ඨාසවල කිරි ගොවීන් පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් අසීරුතාවයට පත් සිටින බව මහවැලි   නිලධාරීහු සඳහන් කරති.

වියළි කාළගුණික තත්ත්වය නිසා කිරිගොවීන්ට තණකොළ සපයා ගැනීමට නොහැකිවීමෙන් කිරි ගවයින්ගෙන් ලබාගන්නා කිරි ලීටර් ප්‍රමාණයද සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බවත් මේ හේතුවෙන්   ආර්ථිකව දැඩි ලෙස පහළ මට්ටමකට වැටී ඇති බවත් මහවැලි බී කලාපයේ විජයබාපුර කිරි ගොවියකු වන ජි. කේ. ජී. බන්දුල ප්‍රියන්ත බණ්ඩාර ලංකාසරට පැවසීය.

මීට අමතරව කිරිගව පාලනයෙන් ජීවිතය සරිකරගන්නා දිඹුලාගල, සොරුවිල, නාමල්පොකුණ,මලියදේවපුර ඇතුළු ගම්මානවල   කිරිගව  පාලනය කරන  ගොවීන් තම ගවයන්ට තෘණ වර්ග ලබාදීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවට මුහුණ පා ඇති බවද සොරිවිල ගම්මානයෙ කිරිගව පාලනයෙන් ජීවත්වෙන යූ,එම්, සිරිපාල  අප සමඟ පැවසීය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අප මේ පිළිබඳව මහවැලි බී කලාපය පශුසම්පත් සංවර්ධන කාර්යාලවලින් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීන් සඳහන් කළේ පවතින ඉඩෝර කාලගුණය නිසා ගවයින්ට මෙන්ම අනෙකුත් සතුන්ට තෘණ වර්ග වර්ධනය නොවීම බරපතළ කරුණක් බවය.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ නියඟය සහ වියළි කාළගුණය දැඩි ලෙස බලපෑමක් වී ඇති බවත් මේ හේතුවෙන් කලාපයේ තෘණ වර්ග විශාල වශයෙන් විනාශ වීම නිසා සතුන් මෙන්ම සත්ව පාලනයේ නිරත ගොවීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දොස්තරලා 5000ක් කොයි මොහොතේ හෝ විදෙස් ගත වෙනවා… විසඳුම් නොදී  අනීතික තර්ජනය කර ඔවුන් නවත්වන්න බෑ… GMOA

Next Post

සේවකයෙක් පැහැරගත් බවට චෝදනා ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු වැඩ බලන ලේඛකාධිකාරීවරිය අධිකරණයට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.