රට තුළ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර රහිතව නොරොච්චෝලය මාම්පුරිය Senok සුළං විදුලි බලාගාරයේ සේවය කරමින් සිටි ඉන්දියානුවෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
වීසා රහිතව ඉන්දියානුුවන් මෙම ඉන්දීය ව්‍යාපෘතිය තුළ සේවය කරන බවට පොලිසියට ලද තොරතුරු මත කළ සෝදිසියක දී මෙම ඉන්දියානුවා අත් අඩංගුවට ගෙන තිබේ.
නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.







