දිනසේන රතුගමගේ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ දේශපාලන වාතාවරණය යහපත් වන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් සිදු කොට ඊයේ ( 29 ) පොල් ගසා ඇත.
මේ අවස්ථාවට යාපනයේ හා තවත් ප්‍රදේශවල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කීප දෙනෙකුද සහභාගී වූ අතර නල්ලූර් කෝවිලෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන හිටපුජනාධිපතිවරයා යාපනයේ නාග විහාරයට ගොස් එහි නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.
යාපනයේ මේ සංචාරය පිළිබදව යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීමෙන් ඔහු වැළකී සිටියේය.