බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බුද්ධි තොරතුරක්” යැයි කී තොරතුරක් කොළඹ කලබල කරයි…

by editor
මැයි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නිශ්චිත නොවන බුද්ධි තොරතුරු මත කොළඹ ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ආරක්ෂාව තර කිරීමට මූලික හේතුව වී ඇත්තේ ඊයේ (12) රාත්‍රියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට අදාල තොරතුරක් වැරදි ලෙස ඇගයීමෙන් බව දැනගන්නට ඇත.

ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා රාත්‍රී ආහාරය 2000කට පමණ ඇනවුම් කිරීම මෙම තිගැස්මට හේතුව වී ඇතැයි වාර්තා වී තිබේ.

මෙම ආහාර ඇනවුම සම්බන්ධව නිවැරදි නොවන ඇගයීමක් කර කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන සංවිධානාත්මක යමක් සිදුවෙමින් ඇතැයි පොලිසියේ ඉහළ නිලධාරීන්ට ලබා දුන් බුද්ධි තොරතුරක් පදනම් කරගෙන මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

රාජ්‍ය බැංකු, කොළඹ නිදහස් චතුරශ්‍රය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය,  ජනාධිපති ලේකම් කාර්යාලය, සහ කොළඹ විශ්වවිද්‍යාලය අවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබිණි.

පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව ද කැඳවා ආරක්ෂාව තහවුරු කර තිබිණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ අතර විවිධ කටකතා ද පැතිරී ගියේය.  මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ දිවුරුම් දිමට සූදානම් බවත්, රට පෙරළන කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවත් ඒ අතර කියැවිනි.

මේ සියලුම දේ සිදුවෙමින් තිබෙද්දී පොලිස් මූලස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊයේ සවස 06 සිට 15 දා සවස 06 වනතුරු දීප ව්‍යාප්තව සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්ත දුගී පවුල්වලට හාල් කිලෝ 10 බෙදීමේ රජයේ වැඩසටහනෙන් පොහොට්ටුවන් දේශපාලනය කරන් පටන් අරන්…

Next Post

වව්නියාවේ දී කාන්තාවකට වෙඩි තබා මරා තමන් ද වෙඩි තබාගෙන මියගොස් ඇත්තේ එම කාන්තාවගේ පැරණි පෙම්වතා…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.