මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ම උපකාරක පන්තියලි දන්වන තුරු නැවැත්වීමට මහනුවර ආරක්ෂක කමිටු රැස්වීමෙදී අද තීරණය විය.
මේ වනවිට උත්සන්න ව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය මහනුවර ප්‍රදේශයේ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ එක් පියවරක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්වූ මෙම කමිටුවේදී එකී තීරණය ගැනිණි.