බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ෆ්ට් ඝාතනය වූ 05න් 02කගේ සිරුරු ඥාතීන්ට භාර දෙයි…

by editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ අකුරුතුරෙයි මාවේලී  ප්‍රදේශයේදී කපා කොටා ඝාතනයට ලක් වූවන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ මළ  සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව ඊයේ ( 23 )  ඥාතීන් වෙත බාර දී තිබේ.

අනෙක් තුන් දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුවබාර දීමට තීරණය කොට තිබේ.

සිද්ධියෙන් මියගිය නාගනාති බාලසිංහම් සහ ඔහුගේ බිරිඳ බාලසිංහම් කන්මනියම්මා භූමිනීගේ මළ සිරුරු ඥාතීන් වෙත බාර දී ඇති අතර එම මළ සිරුරු දෙක යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ බරම්බඩි ගම්මානයේ ඥාතීන් පිරිසක් විසින් බාර ගෙන ඔවුන්ගේ නිවෙසක් වෙත රැගෙන ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් විසින් එම මරණ දෙක සියුම් ආයුධ වලින් කැපීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් හා කම්පනයෙන් මියගිය බවට තහවුරු කොට තිබේ.

මේ අතර  සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින 51 හැවිරිදි රඝූ නැමැත්තා යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක කාලයක් රඳවා ගැනීමට  පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

යාපනයේ ඩෙල්ෆ්ට්  පොලිසිය හා යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ සමාජ ක්‍රියාධරයෙක් ලෙස පෙනී සිටිමින් මැරකම් කළ අරුන්  සිද්ධාර්ථන් ඇතුළු 05ක් රිමාන්ඩ්…

Next Post

වෙළඳසලක් අසල මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවලක් ලොරියකට යට වෙයි… තරුණිය මරුට… තරුණයාට අසාධ්‍යයයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.