බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔය විදිහට ආවොත් කිසිම ආචාර්යවරයෙක් සේවය කරන්නෙ නෑ… විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපතිට දන්වති!

by editor
අප්‍රේල් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට උත්සාහ ගන්නේ නම්   කිසිදු ආචාර්යවරයෙකු සේවය කිරීමට සූදානම් නැති බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක   පවසයි.

දරුවන් ගැන කල්පනා කරමින් තීරණ ගන්නවා විනා ජනාධිපතිවරයා ගේ තර්ජන  හමුවේ කිසිවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු  සැලෙන්නේ නැති බව ඔහුට සැල කර සිටින බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතරකරනවානම්  නතරකරන්නේ විධායක සභාව රැස්වී ගන්නා තීරණයක් මත මිස ජනාධිපතිවරයාගේ බියවැද්දීම් නිසා නොවන බව ද හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වේලාවක් ඉල්ලා සිටිය ද ඔහු ඒ පිළිබඳ කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් එම ඉල්ලීම් පසෙක තබා ඔහු රට පුරා විවිධ සංදර්ශනවලට සහභාගි වෙමින් කාලය ගත කළ බව රටේ ජනතාව දන්නා බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශාස්ත්ර පීඨයේ ආචාර්ය සංගම් සභාපති මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පුළුවන් නම් විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ දේපොළ රජයට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බවය.

තව දුරටත් අදහස් පල කළ මහාචාර්යවරයා මෙසේද කීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අපි විශ්වවිද්යාල ආචාර්යවරුන් වශයෙන් ඉතාමත් සාධාරණ ඉල්ලීම් තමයි ඉල්ලලා තියෙන්නෙ. මේ කෙරේ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අත්තනෝමතික ආකාරයෙන් අපිව මර්දනය කරන්න එනවා නම් අපි ඊට දැඩි විරෝධය පළ කරනවා. රජයේ යම්කිසි ආකාරයෙන් හෝ අපේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා නම් අපි ඉතාමත් නම්‍යශීලීව හෙට සිට උත්තර පත්ර ඇගයීම් කාර්ය සිදු කරන්න සූදානම්. අපි එක කරන්නේ ඉතාමත් සොච්චම් මුදලක් අරගෙන අපෙන් විය යුතු සත්කාරයක් හැටියටයි.

කුඹුරු හාන හරක්ට වගේ කෙවිටක් අරගෙන බය කරලා විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් වැඩ ගන්න බෑ. අපේ සාධාරණ ඉල්ලීම් කෙරේ අවධානය යොමු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.

මේ වන විට රුපියල් 20.000 ක් හෝ වැටුප් නොලබන ආචාර්යවරුන් විශාල පිරිසක් ඉන්නවා. මම ගන්න වැටුප මගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාවත් ප්‍රමානවත්  වෙන්නේ නෑ.

මෙහිදී අදහස් පළ කළ විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ කාරක සභික ආචාර්ය අනුර කරුණාතිලක  කියා සිටියේ මෙම ගැටලුව අවසන් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබියදී ත්තනෝමතික ආකාරයෙන් විශ්වවිද්යාල ආචාර්යවරුන්ට තර්ජනය කිරීම කිසිසේත්ම පිළිනොගන්නා බවය.

දරුවන්ගෙ දෙමව්පියො වශයෙන් පෙනී සිටිමින් රජයේ හෙංචයියෝ මාධ්යයට විවිධ ප්රකාශ කළත් රටේ ජනතාව සත්‍ය තත්වය දන්නා බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාක්ෂිකරුවෙක් කරගත යුතු හිටපු නීතිපති දප්පුල චූදිතයෙක් කරලා – කාදිනල් තුමෝ කියති!

Next Post

හිටපු නීතිපති දප්පුල ලබන සඳුදා TID නොගියොත් නීතියෙන් ක්‍රියාකරන බව ලිඛිතව දන්වයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.