බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරුන් මෙන්ම ආණ්ඩුවට දරදිය ඇදි අයගෙනුත් බැසිල්ට ප්‍රසිද්ධ විවේචන

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම එම පක්ෂය මෙවර මහමැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවීමේ නියමුවා ලෙසින් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන්, රජයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, විද්වතුන් සහ පක්ෂයේ දරදිය ඇදි සමාජ ක්‍රියාකාරීන් ගණනාවක්ම දැවැන්ත විරෝධයක් එල්ලකරන බව ලංකාසරට වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළකට ප්‍රසිද්ධියේම විරෝධය පළකරන රජයේ දේශපාලකයන් අතර විමල් වීරවංශ, අද්මිරාල් සරත් වීරසේකර, විජේදාස රාජපක්ෂ සහ ගෙවිඳු කුමාරතුංග යන මහජන නියෝජිතයන් සිටින අතර පක්ෂයට සම්බන්ධව භික්ෂූන් වහන්සේලා ගණනාවක්ද යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් සංශෝධනයන් බැසිල් රාජපක්ෂගේ වුවමනාව මත සිදුකළ බවට චෝදනා නගා ඇත.

විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වූ සංශෝධනය බැසිල් රාජපක්ෂ මහතාම ඉල්ක්ක කරගෙන සිදුකළ බවට ඔවුන් පවසන අතර පසුගියදා හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සොයුරා නිදහස් කිරීම මෙනම් රිෂාඩ් බදූර්දීන් යළි රජයට එක් කරගැනීමේ ක්‍රියාදාමයේ පසුපස ද සිටිනුයේ බැසිල් රාජපක්ෂ මහතා බවට චෝදනා කරති.

මේ පිළිබඳව විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධියේම කරුණු දක්වා තිබුණු අතර පක්ෂයට සම්බන්ධව පසුගිය කාලයේදී ඉතා කැපවීමෙන් ක්‍රියා කළ සමාජ ක්‍රියාකාරීන් ක්‍රියාකාරිනියන් කිහිදෙනකු තම සමාජජාල ගිණුම් හරමහා බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් ප්‍රසිද්ධ විවේචන සිදුකර තිබුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම ජාතික සංවිධාන එකමුතුවද මෙම පියවර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර විවේචන ඉදිරිපත් කර තිබුණි.

එසේම දැනට මියන්මාරයේ තානාපති ධුරය දරන මහාචාර්ය නලින්ද සිල්වාද “ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට යම් ජාතිකත්වයක් තියෙනවා. අගමැති මහින්ද රාජපක්‍ෂට පළපුරුද්දෙන් අත්කරගත් ජාතිකත්වයක් තියෙනවා. චමල් රාජපක්‍ෂටත් සුළු වශයෙන් හරි ජාතිකත්වයක් තියෙනවා. එහෙත් අනෙක් අය ගැන අපට එහෙම කියන්න බැහැ. වෙන්ඩ ජනාධිපතිගේ අභිප්‍රාය පරාද කරන්න ඕනෙ. ද්විත්ව රටවැසි කතාවෙ තියෙන භයානකකම අධිකරණයෙදි හෙළිදරවු වුණා.” යයි විවේචනය කර තිබුණේ බැසිල් රජපක්ෂ මහකතා ඉලක්ක කරගනිමින් බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසාදිත දැරිය ගිය දිවුලපිටිය පාසලේ දරුවන් නිරෝධායනය කිරීම ගැන සාකච්ඡාවක්

Next Post

අදිසි බලවේගයකින් නැටවුණු නුවන්, රියාජ් සහ අපි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.