අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම අධිකරණය හෙළා දකී!

by editor
අප්‍රේල් 3, 2023
in පුවත්
fast-track-court
Share on FacebookShare on Twitter

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු පිරිස ස්ථාන මාරු කිරීමේ ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බව ආණමඩුව මහේස්ත්‍රාත්  නිරෝශා පටබැඳිගේ පැවසුවාය.

Lalith-Pathinayake
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක…

මහේස්ත්‍රාත්වරිය මෙලෙස පැවසූයේ පසුගිය 22 දා  නවගත්තේගම   පොලිස් කොස්කොස්තාපල්වරයෙකුට පහරදී  පැහැරගෙන ගොස් ආනමඩුව ආලකුලම ප්‍රදේශයේ  කනත්තක් අසල දමා යාමේ සිද්ධිය පිළිබඳ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ය.

පොලිස් කොස්තාපල්වරයාට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට නවගත්තේගම පොලිසිය  කටයුතු කර තිබිණි.

එහෙත් සිද්ධිය සමතකයට පත් නොකිරීම පිළිබඳව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආනමඩුව පොලිස් අධිකාරී සහ ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබිණි.

මෙම ස්ථාන මාරු කිරීම අධිකරණය හෙළා දකින බව කී මහේස්ත්‍රාත්වරිය පොලිස් නීති කොට්ඨාසය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව ද   පැවසුවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පොලිසිට   අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ද පවසා සිටි මහේස්ත්‍රාත්වරිය ස්ථානාධිපති ආණමඩුව හා පොලිස් අධිකාරි ආණමඩුව විසින් කර තිබෙන ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණය අගය කරන බවද  පැවසුවාය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පස් දෙනෙකු   ස්ථාන මාරු කළ බවට පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දීමක් සිදු කර තිබෙන බවත් එම ක්‍රියාව ආණමඩුව ස්ථානාධිපති සිදු කළ  ක්‍රියාවට ප්‍රතිරෝධය දැක්වීමක් බවත්   මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

එම ස්ථාන මාරුවීම් ක්‍රියාව අධිකරණය විසින් තරයේ හෙළා දකින බවත් නැවත එම ක්‍රියාව නිවැරදි කරතැයි අධිකරණය බලාපොරොත්තු වන බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

පොලිසිය   විසින් දැනට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන 35374/2023A   දරන බී වාර්තාව ඉවත් කොට ගෙන නැවත සංශෝධිත බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිස් නීති කොට්ඨාසය සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සලකා බලා අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනා ඇතුළු පස් දෙනා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග ලබාදී තිබුණේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව නව ඊ වාණිජ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි

Next Post

නාවික හමුදාව උතුරු මුහුදෙන් කෝටි 14ක ගංජා අල්ලයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.