බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ මැතිවරණ වංචාවන්ට චීන මැදිහත්වී ගැන කතා යලිත් කරලියට

by Lankasara News
මාර්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කැනේඩියානු අග්‍රාමත්‍ය ජස්ටින් ටෘඩෝ හට විපක්ෂයේ බලපෑම්වලට හිස නමා චීනය මැතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සාක්ෂි දීමට ඔහුගේ ඉහළම සහායකයාට අවසර දීමට එකඟ වූ බව අග්‍රාමත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කළේය.

කොන්සර්වේටිව් නායක පියෝ පොලියෙව් අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍ය ටෲඩෝගේ මාණ්ඩලික ප්‍රධානී කේටි ටෙල්ෆෝර්ඩ්හට මැතිවරන විකෘති කිරීම ගැන සොයා බලන පාර්ලිමේන්තු කමිටුවක ඉදිරියේ පෙනී සිටින ලෙසට ප්‍රකාශ කර තිබිණි.

ප්‍රධාන පාර්ලිමේන්තු මැතිවරණ වලදී ටෘඩෝට සහාය දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා අඟහරුවාදා කොන්සර්වේටිව් පක්ෂයේ කැඳවීමට සහාය දෙන තෙක්ම ආන්ඩුව විසින් චීනය විසින් මැතිවරණය වංචාවන් සඳහා මැදිහත්වූ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

ටෙල්ෆෝර්ඩ්ගේ සාක්ෂිය සඳහා ඉල්ලීම් පැන නගින්නේ නිශ්චිත චීන මැදිහත්වීම් උත්සාහයන් පිළිබඳව ටෘඩෝගේ සහායකයින් දැනුවත්ව සිට ඇති බවට තහවුරු නොකළ මාධ්‍ය වාර්තාවලින් චෝදනා එල්ල වීමත් සමඟයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ටෘඩෝ පවසන්නේ චීනය 2019 සහ 2021 ඡන්දවලට මැදිහත් වීමට උත්සාහ කළ නමුත් ප්‍රතිඵලය වෙනස් නොකළ බවයි. විදේශ මැදිහත්වීම් අසාර්ථක වූ බව බාහාර පාර්ශවයන්ගෙන් වසන්වී කළ ද්විපාර්ශ්වික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවද අග්‍රාමත්‍යවරයා පෙන්වා දී ඇත.

“සංවේදී බුද්ධිමය කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පැවසිය හැකි දේ සම්බන්ධයෙන් බරපතල සීමාවන් පවතින අතර, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් ලෙස, ටෙල්ෆෝර්ඩ් මහත්මිය පෙනී සිටීමට එකඟ වී ඇත,” අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share69Tweet43
Previous Post

වාද්දූවේ දී  ත්‍රී රෝද රථයක් ගාලු කුමාරි දුම්රියේ ගැටෙයි… අනූ නවයෙන් ජීවිත බේරෙයි!

Next Post

‘ශ්‍රී අන්නා’ සමුළුව අතරේ ලෝක ආහාර වැඩසටහන සමඟ අවබෝධතා ගිවිසුමක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.