බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාජබයට සහය දුන් හමුදා නිලධාරීන් තිදෙනකු අසාදු ලේඛනගත කරලා – අනුර කුමාරගෙන් චෝදනාවක්

by Lanka Sara Editor
මාර්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා ඇතුළු හමුදා නිළධාරීන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරීම හේතුවෙන් අසාදු ලේඛන ගත කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තට ගුවන් හමුදා කඳවුරකට ඇතුළුවීම, ව්‍යායාමාගාරයකට යෑම සහ ගුවන් හමුදාවේ කිසිදු උත්සවයකට සහභාගිවීම තහනම් කර ඇති බවයි.
රජයට එරෙහි දේශපාලන බලවේගයක් සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ වීම හේතුවෙන් තුයියකොන්තා අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.
“විශ්‍රාමික කිසිම හමුදා නිලධාරියෙකුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධාවක් නැහැ’ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, කමල් ගුණරත්න වැනි විශ්‍රාමික හමුදා නිලධාරීන් ඕනෑ තරම් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා’ නමුත් ඔවුන්ට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යාමේ ප්‍රශ්නයක් හෝ සීමාවක් නැහැ’ ප්‍රතිවාදී දේශපාලන පක්ෂයක් සමඟ දේශපාලනය කළ පමණින් මෙම නිලධාරීන් තිදෙනා සීමා කිරීම අසාධාරණයි” දිසානායක මහතා පැවසීය.
එම ප්‍රශ්නයට පිළිතුරු දුන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ විශ්‍රාමික හමුදා නිලධාරියාට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට කිසිදු තහංචියක් පනවා නොමැති බවත්, ගම්පහ පැවති දේශපාලන රැලියක් අතරතුරදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන යාගුවන් හමුදාවේ ප්‍රතිරූපය හා විනයට හානි වෙන අන්දමේ කතාවක් කිරීම හේතුවෙන් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත අසාදු ලේඛනගත කළ බවත් ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජංගම දුරකථන අපනයෙන් මාස දෙකක් තුළ, ඉන්දියාව ඩොලර් බිලියන 2 පසු කරයි.

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 19ක බෙහෙත් විසි කරයි… විගණනයේ දී හෙළිවූ කතාවක්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.