බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොපි හිගා කාපියව්”  දෙනෝ දාහක් බලාසිටියදී  ත්‍රාඩ SSP පොලිස් කාන්තාවන්ට මහ මග දී  බැනවදී

by editor
මාර්තු 10, 2023
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

නිළ ඇදුමින් ගමන් කළ කාන්තා පොලිස් නිළධාරීනියන් සිවු දෙනෙකුට ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙක් තොපි හිඟාකාපියව් යනුවෙන් අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පානදුර පොලිසියේ   ආරංචි මාර්ග සඳහන් කරයි.‍

පානදුර දකුණ පොලිසියේ කාන්තා නිවාසයේ සිට අද (10) උදෑසන  පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පාගමනින් යමින් සිටි කාන්තා නිලධාරිනියන් සිව් දෙනෙකුට මෙසේ බැන වැදී ඇතැයි සඳහන් වේ.

කාන්තා නිලධාරිනියන් සිව්දෙනා පානදුර නගරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සැලක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී අදාල ජේෂ්ඨ  පොලිස් අධිකාරීවරයා දැක ඇති අතර, ඒ මොහොතේ  කාන්තා නිලධාරිනියන් සිය හිස්වැසුම් අතෙහි රඳවාගෙන ගමන්කර ඇති බවද පැවසේ.

එහිදී උරණ වූ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන් නවතා තොප්පි අතේ තියාගෙන යන්නේ,  තොපි හිඟා කාපියව් යනුවෙන්ද පවසා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර , මත්ස්‍ය වෙළෙඳ සැලට පැමිණ සිටී පිරිස් මෙන්ම එහි සේවකයින් ද සිය කාර්යයන් නවතා කාන්තා පොලිස් නිළධාරීනියන්ට බැනවදින දෙස බලා සිට ඇතැයි සිද්ධිය ඇසින් දුටූවෙක් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිළ රථයේ රියදුරු නිළ ඇඳුමින් සිට ඇති අතර , බැනවදින මොහොතේ ඔහු ලැජ්ජාවෙන් බිම බලාගත් බවද වාර්තා වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කාන්තා පොලිස් නිලධාරිනියන් අදාල ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ආචාර නොකිරීම සම්බන්ධයෙන් උරණවී බැනවැදී  ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඇති බිය සහ ලැජ්ජාව මෙන්ම තවදුරටත් රාජකාරි කිරීමේදී ඇතිවිය හැකි බලපැම් හේතුවෙන් කාන්තා නිළධාරීනියන් බියෙන් පසුවන බවද සඳහන් වේ.

සිද්දිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කලේ සිදුවීමක් වාර්තා වන නමුත්  මාධ්‍යට ප්‍රකාශ ලබාදීමට බලයක් තමන්ට   නොමැති බවය

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය – දෙවැනි දිනය නිම වනවිට වැඩි ගෞරව ශ්‍රී ලංකාවට…

Next Post

වෟත්තීය විෂමාචාරය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥයාගේ කෝට් බෑය ගලවයි !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.