බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.එස්.පී තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට

by editor
මැයි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ඉවත්කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කැළඹිමත් හටගෙන තිබේ.

ඩබ්ලිව්. තිලකරත්න  වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ  මුලින්ම අගමැතිවරයා ලෙස පත්වූ දින සිට ඔහු ජනාධිපතිධුරයෙන් ඉවත්ව යන තුරුම ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටියෙකි. මහින්ද රාජපක්ෂ  අගමැතිවරයා වූ මුල් අවස්ථාවේදී අගමැති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ඔහුය. මහින්ද රාජපක්ෂ  ජනාධිපති වූ මුල් අවස්ථාවේද ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතවිය. පසුව ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලැබීමේන් අනතුරුව ජනාධිපති බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවයේ නිරතව සිටි අතර පසුව ජනාධිපති ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂකධුරයත් දැරුවේය.

යහපාලන ආණ්ඩුව පෙරලී ගෝඨාභය රාජපක්ෂ  නැවත ජනාධිපතිධුරයට පත්වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු ඒ තැනට පත්කරනු ලැබුවේ ඩබ්ලිව්. තිලකරත්නය.

ඔහු  මෑතක සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නීත්‍යානුකූල නොවන කිසිවක් නොකරන ලෙසය. ඊට මුල්වී ඇත්තේ ඇතැම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් නඩු ගොන්නක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැටී ඇති බැවිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ සම්බන්ධයෙන් බලධාරීන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලියු. තිලකරත්න  සමග උරණ වී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යැවීමට තීරණය කර තිබේ. ඔහුව මාරුකිරීමට සැළසුම්කර තිබී ඇත්තේ පොලිස් අශ්වාරෝහක අංශයටය. ඒ ගැන කල්තියාම කණ වැකුණු ඩබ්ලියු. තිලකරත්න පසුගිය 20 වෙනිදා උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ හමුවී පවතින තත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව අශ්වාරෝහක කොට්ඨාසයට ලබාදීමට තිබුණු ස්ථාන මාරුව ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකධුරය දක්වා වෙනස් වී තිබෙන බව සඳහන්ය.

කෙසේ වෙතත් ඩබ්ලියු. තිලකරත්නගේ ස්ථාන මාරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්ත.මේන්තුවේ බහුතරයක් නිලධාරීන් සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්කිරීමට සූදානම් වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ප්‍රසන්ත අල්විස්ය. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අම්පාවිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටියදී පිටස්තරින් නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට සූදානම් වීම ගැනද නිලධාරීන් තුළ ඇතිව තිබෙන්නේ කල කිරීමකි.

Share69Tweet43
Previous Post

අනතුරක් කර පලාගිය අශෝක ප්‍රියන්තගේ රථය මග නැවතේ…

Next Post

සල්ලිවලට පොරකන්න ගිහින් මාලිගාවත්තේ තිදෙනෙක් මරුට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.