බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගම පිට්ටනියට නාමල් යෝෂිත දෙදෙනාත් විරුද්ධ වෙති

ගම්මන්පිලත් බොරු කියා පසුව බන්දුලව පාවා දෙයි

by editor
මැයි 21, 2020
in පුවත්
namal and yoshitha
Share on FacebookShare on Twitter

හෝමාගම ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම එම පවුලට හිතවාදී සමූහයෙන් ද විරෝධතා එල්ල වී තිබේ. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙසොහොයුරන් තම ට්විටර් ගිණුම්වල දක්වා ඇත්තේ  මෙවැනි අර්බුදකාරී මොහොතක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට වඩා පුමුඛතාව දිය යුතු දේවල් පවතතින බවයි.

හෝමාගම ඉදිරිකිරීමට නියමිත මෙම ජාත්‍යන්තර ක්‍රීඩාංගන ව්‍යාපෘතිය පසුපස අමාත්‍ය බන්දුල ගුණවර්ධන  සිටින අතර මෙම විරෝධතාව සැබැවින්ම ක්‍රීඩාංගණ  ව්‍යාපෘතියේ සංකල්පයට පවතින විරෝධයක්ද නැතිනම් බන්දුල ගුණවවර්ධන  සහ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පසුපස සිටින දේශපාලකයාට එරෙහි විරෝධතාවක්ද යන්න පැහැදිලි නැත. .

නාමල් රාජපක්ෂ  තම ට්විටර් ගිණුමේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කිරීම අප කළ යුතු වුවද මේ මොහොතේ ක්‍රීකට් ක්‍රිඩාංගණයක් ඉදි කිරීම පිළිබඳ යෝජනාව ප්‍රමුඛත්වයට දා ගත යුතු කරුණක් නොවන බවය. එසේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක මහේල ජයවර්ධන මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල එම ව්‍යාපෘතියට එරෙහිව අදහස් දක්වීම පිළිබඳව ද ප්‍රතිචාර දක්වා තිබූ නාමල් පවසා තිබුණේ මෙවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමමට පෙර ප්‍රවිණයන්ගෙන් අදාළ අදහස් විමසිය යුතු බවය.

ඔහුගේ බාල සොයුරු යෝෂිත රාජපක්ෂද තම ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගන වැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ගැන ලෝකයම අර්බුදයක ගිලි දිටින මෙවැනි මොහොතක කතා කිරීම නුසුදුසු බවය. ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් කළ යුත්තේ මේ මොහොතේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රමාණවත් මුදල් තිබේ නම් මෙවැනි ව්‍යාපෘති කිරීමට වඩා ගම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට දැනට අඩුවක්ව පවතින  යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කිරීම බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම ක්‍රිඩාංගණය සම්බන්ධයෙන් පැන නැගුනු මුලික විරෝධතාවලදී එය පාලනය කිරීමට ක්‍රියා කළ තවත් දේශපාලකයකු වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද මේ වන වවිට හෝමොගම යෝජිත  ක්‍රීඩාංගණයට සහය දැක්වීමෙන් ඈත් වී ඇති බව පෙනී යයි.

ඇමෙරිකානු ඩොර් මිලියන 40ක ව්‍යාපෘතිියක් වන මෙයට ශ්‍රි ලංකාවේ මුදල් වැය නොවන බවටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුුන්සිලයෙන් මුදල් ප්‍රතිපාදන ලැබෙන බවත් තමන් කී කතාව බොරුවක් බව ගම්මන්පිල පිළිගත්තේය. ඒ් සම්බන්ධව   ප්‍රසිද්ධියේ සමාව අයදමින් ඔහු  පැවසූයේ තමන්ට ඒ් බොරුව කීවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බවය.

 

 

Tags: නවතම
Share74Tweet43
Previous Post

මහ ඡන්දයේ  ඊළඟ දිනය සෞඛ්‍ය අංශවල අනුමැතියෙන් පසුවයි

Next Post

කාවින්දයි මමයි අද එනවා ඉරාජ් ඔයත් එන්න – හරීන් කියයි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.