අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ජපානය සමග චීන දොරකඩ කරන්න යන ගුවන් පුහුණුව

by Lankasara News
දෙසැම්බර් 25, 2022 - Updated on දෙසැම්බර් 27, 2022
in පුවත්
india japan
Share on FacebookShare on Twitter

මේවන විට දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව විරසකයකට පත්ව සිටින චීනයට ආසන්න ගුවන් සිමාවේ වි‍ශේෂ ගුවන් සටන් පුහුණුවක් පැවැත්වීමට ඉන්දියාව සහ ජපානය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම යුද පුහුණුවට ජපානයේ සහ ඉන්දියාවේ ගුවන් යානා සහ නියමුවන් එක්වීමට නියමිත බවටද වාර්තාවේ. මෙම විශේෂ ගුවන් සටන් පුහුණුව එළැඹෙන ජනවාරි 16 වැනිදා සිටි 26 දක්වා ජපානයේ හියාකුරි සා ටෘෘමා ගුවන් කඳවුරුවල පැවැත්වීමට නියමිතය.

වීර් ගාඩියන් ලෙසින් නම්කර ඇති මෙම ගුවන් අභ්‍යාසයට සඳහා ඉන්දියාව සිය සී -17 ග්ලෝබ් මාස්ටර් උපාය මාර්ගික භාණ්ඩ එසවුම් ගුවන් යානා දෙකක්ද ගුවනේදී ගුවන්යානා සඳහා ඉන්ධන ලබාදීම කළ හැකි අයිඑල් 78 වර්ගයේ ගුවන් යානයක්ද රුසියාවේ නිෂ්පාදිත ඉන්දියාව සතු ප්‍රබලතම ප්‍රහාරක යානාවක් වක සූකොයි 30 වර්ගයේ ගුවන්යානා හතරක්ද මෙම පුහුණුවට යෙදවීමට නියමිතය.

මීට අමතරව ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයින් 150 දෙනෙකු පමණ මීට සහභාගී වීමටද නියමිතය. එමෙන්ම ජපානය විසින් සිය මිට්සුබිෂී එෆ් 2 වර්ගයේ ගුවන් යානා සහ ඇමරිකාවේ නිෂ්පාදිත එෆ් 15 ප්‍රහාරක යානා යොදා ගැනීමට නියමිත බවට වාර්තාවේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

වීර් ගාඩියන් අභ්‍යාසය ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව සහ ආරක්ෂක අන්තර් ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති අතර දෙපාර්ශවයේ උපායශීලී ගුවන් සටන් කුසලතා වැඩි දියුණු කරනු ඇති” යනුවෙන් නිලධාරියෙක් බ්‍රහස්පතින්දා ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.

ඉන්දියාව ජපානය සමඟ කලාපීය ආරක්ෂාව තහවුරු කරගැනීමට කටයුතු කරන අතර එහිදී දෙරටට අභියෝග එල්ලවන චීනයට මුහුණ දීමට දිගින් දිගටම සුදානම් වන අතර එය කළාපීය ආරක්ෂාවටද ඉතා වැදගත්ය.

Share69Tweet43
Previous Post

නත්තල් දා මස් කරන්න කූඩු කරගෙන සිට කබල්ලෑවන් 02ක් නිදහස් කරගනී!

Next Post

පරාක්‍රම සමුද්‍රය සහ මන්නාරමේ යෝධ වැව වාන් දමයි! දැදුරු ඔය වාන් දොරටු 06ක් විවෘතයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.