අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුත්පිටිය මහා විද්‍යාල ආපන ශාලාවට මත්ද්‍රව්‍ය දමා ඇත්තේ ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාවගෙන්  පලි ගන්න!

වෛරී සැකකරු පොලිස් අත්අඩංගුවට... මත්ද්‍රව්‍ය ආපන ශාලාවට දමා පොලිසියට ඔත්තුවක් දීලා....

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Buthpitiya-Maha-Vidyalaya
Share on FacebookShare on Twitter

ගම්පහ මල්වතුහිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ    ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව සමග පවතින දීර්ඝ කාලීන ආරවුලක් මත පාසලේ ආපන ශාලාවට  අයිස් සහ මත් කරල් දමා පොලිසියට    අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා ඊයේ (07) රාත්‍රියේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේම    ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු විසින්ම  අයිස්  මත්ද්‍රව්‍ය පැකට් සහ මත් කරල්  මෙ  විද්‍යාලයේ ආපනශාලාවේ ආහාර රාක්කයේ සඟවා තබා පොලිසියට අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව  පොලිසිය සඳහන් කළේය.

ලැබුණු තොරතුරු    සම්බන්ධයෙන් පාසල් ආපන ශාලාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට තිබිණි. අනතුරුව ගම්පහ අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත ඇය ඉකුත් 06 වනදා සිට මල්වතුහිරිපිටිය පොලිසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේය.

අත්අඩංගුවට පත් අවස්ථාවේ ඇය පොලිසියට පවසා තිබුණේ තමන් මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්නා බවත් යම් බාහිර පුද්ගලයෙක් මෙම ස්ථානයට මත්ද්‍රව්‍ය ගෙනත් දැමීමට ඇති බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ ලිපියත් කියවන්න…

මත් කරල් 38ක් සමග මල්වතු හිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව කළ කාන්තාව අත්අඩංගුවට…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහස බරවී ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි විෂ වායුවකින්… එළිමහන් ස්ථානවල රැඳෙන්න එපා!

Next Post

කාර්තිහෙයි විලා පූජාවේ පහන් එළියෙන් උතුරම ආලෝකමත් වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.