මත් කරල් 38ක් සමග මල්වතු හිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව කළ කාන්තාව අත්අඩංගුවට…
කීර්ති ප්‍රනාන්දු – ගම්පහ මල්වතු හරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ පාසල් කැන්ටිම තුළ තිබී මත් කරල් 38ක් සමග එම ආපන ශාලාව පවත්වාගෙන ගිය 42 හැවිරිදි කාන්තාව මීට ස්වල්ප වෙලාවකට පෙර මල්වතු හිරිපිටිය පොලිසිය විසින් අත්අංගුවට ගත්තේය. මෙම කාන්තාවත් මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ කාන්තාවක් බව පොලිසිය පවසයි. හදිසියේ සිදුකළ පරීක්ෂාවක දී මෙම මත් කරල් සමග කාන්තාව අත්අඩංගුවට ගෙන … දිගටම මත් කරල් 38ක් සමග මල්වතු හිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව කළ කාන්තාව අත්අඩංගුවට… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed