බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති තමන්ගේ ව්‍යාපාරවලට විදුලිය ලාබෙට බෙදාගෙන- විදුලිබල ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හෝටල් සහ මහල් නිවාස පද්ධතියක හිමිකාරිත්වය දරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම මහල් නිවාසවලට හා හෝටල් පද්ධතියට අඩු මිලට විදුලිය බෙදන අතරේ අනෙක් තැන් වෙත විදුලි ගාස්තු වැඩි කර ඇති ආකාරය ඉදිරියේ දි තමන් පෙන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මන් කිරිඇල්ල විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධව මතුවී ඇති ප්‍රශ්නය විපක්ෂයේ ප්‍රශ්නයක් නොව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලිබ ඇමතිවරයා අතර ඇති වී ඇති ආරවුලක් බව ප්‍රකාශ කිරීමෙන් පසුය.

“මේ ගොල්ල පත් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා. ඔහු හැමදාම හතට ටී.වී එකට ඇවිත්  කියනවා විදුලි බිල වැඩි කිරිමක් අවශ්‍ය නෑ කියලා. මෙතුමා ඇවිත් වෙන කතාවක් කියනවා.  ප්‍රශ්නය තියෙන්නෙ මෙතන. මෙතුමා එකක් කියනවා. මහජන උපයොගීතා කොමිසමේ සභාපති තව එකක් කියනවා. ජනතාවට ප්‍රශ්නයක් තියනවා මේ ගැන.“

මේ සම්බන්ධව දීර්ඝ පිළිතුරක් ලබා දෙන අතර විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙසේ කීවේය.

“ මා ඉන්න ස්ථාවරය තමයි විදුලිය අඛණ්ඩව ලබා දිය යුතුයි කියන ස්ථාවරය. අඛණ්ඩව විදුලිය ලබා දිමට ගාස්තු සංශොධනයක් කළ යුතුයි. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“සමහර තැන්වලදි මහජන උපයෝගීතා කොමිසම හැසිරී ඇති ආකාරය මා ඉදිරියේ දී අනාවරණය කරන්නම්.  එතුමාගේත් හෝටල් පද්ධතියක් තියන නිසා හෝටල්වලට අඩු කරලා එපාර්ට්මන්ට්වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්න කියලා එදාට මං කියන්නම්. අනෙක් තැන්වලට වැඩිකරලා තියෙන්නෙ කොහොමද කියලත් කියන්නම්. ඒකත් අපි පෙන්වන්නම්“

“පැහැදිලි විනිවිද භාවයකින් අපි යෝජනා කරන්නේ විදුලි උත්පාදනය සඳහා ඒකකයකට  57.90යි නම් වැය වෙන්නෙ 57.90 සියලු දෙනාට පොදු වෙන්න ඕන. එහෙම නැතිනම් යම් ක්‍රමවේදයක් එන්න ඕන ඒ පිරිසට අවශ්‍ය පහසුකම් ටික දෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය මල්වත්ත බලන්න පැමිණි බ්‍රිතාන්‍ය සංචාරකයෙක් මිය යයි!

Next Post

නුවර දරුවාට ගිනි තැබූ අපරාධකාර පැතුම්ට රැකවරණය දුන් පොලිස් බැලයින් ගැන පැතුම්ගේ මව හෙළි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.