බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆ්රැන්සිස් ස්කොට් කී අනතුරින් අතුරුදන් වූවන් 06ක් සම්බන්ධව තවමත් තොරතුරු නෑ…

by lankasara-editor
මාර්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ කන්ටේනර් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇතැයි අනුමාන කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් ඉදිකිරීමේ කාර්ය මණ්ඩලයට අයත් පුද්ගලයන් බව ද සඳහන් වනවා.

නිලධාරීන් බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් අතුරුදන් වූ හය දෙනා සෙවීමේ දැවැන්ත උත්සාහයක නිරත වූ අතර අනතුරට මුහුණ දුන් තවත් දෙදෙනෙකු ජලයෙන් ගොඩට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසා ඇත්තේ අතුරුදහන් වූ ඉතිරි පුද්ගලයින් ඔවුන් වැටී ඇති ජලයේ උෂ්ණත්වය සහ ඔවුන් ජලයට යට වී සිටි කාලය මත මේ වනවිට මිය ගිය බවට අනුමාන කළ බවයි. බලධාරීන් පවසන්නේ ඔවුන් පාලම කඩා වැටෙන අවස්ථාවේ වලවල් අලුත්වැඩියා කිරීමේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිට ඇති බවයි.

වැඩිදුරටත් වෙරළාරක්ෂක බළකාය පවසා ඇත්තේ මේ වන විට තම සෝදිසි කිරීම් අත්හිටුවා අනතුර සිදුවූ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ආරම්භ කර ඇති බවයි.

කිලෝමීටර 2.6 කට වඩා දිග පාලම හරහා වාහන කිහිපයක් ගමන් කරමින් සිටියදී නෞකාව ආධාරකයක වැදීමෙන් පසු එය කඩා වැටී ඇති අතර නිලධාරීන් පවසන්නේ නෞකාව තාක්ෂණික ගැටළුවකට මුහුණ දුන් බව සහ අනතුරට මොහොතකට පෙර නෞකාවෙන් ආපදා ඇමතුමක් නිකුත් කළ බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අනතුරට පත් වන අවස්ථාවේ නෞකාව තුල පුද්ගලයින් 22 දෙනෙකු සිටි බවත් ඔවුන්ට කිසිදු තුවාලයක්  හෝ සිදු වී ඇති බවට වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Share69Tweet43
Previous Post

නාරම්මල දී පොලිස් වෙඩි පහරින් 28 හැවිරිදි තරුණයෙක් මරුට…

Next Post

විණ්ඩි ගුණතිලක… “අයියෝ සාමි” සමග යළිත් අපව ලෝකයට අරන් යයි! … එන්න ඇවිත් අහලා යන්න…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.