අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන්ටත් ෆයිසර් ප්‍රමුඛතාවක් ඉල්ලයි

by Lanka Sara Editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ජාතික රෝහල ඇතුළු මෙරට රොහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොවිඩ් රෝගයට ගොදුරු වීමේ තත්ත්වය මත ඔවුන්ගේ දරුවන්ට ද එයින් දැඩි අවදානමක් මතුව ඇති බවත් මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් ලබා දීමේදී ඔවුන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකය වෙත සෞඛ්‍ය අංශවලින් ඉල්ලීම් ලැබී ඇති බව ලංකාසර ට අනාවරණය වෙයි.

මෙරට ප්‍රධාන පෙළේ සෑම රෝහලකම වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ රියදුරන් උපස්ථායකයන් ඇතුළු සෑම තරාතිරමකම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති අතර ඔවුන් හරහා ඔවුන්ගේ දරුවන්ට ආසාදනය වීම ද රෝහල්වල ක්‍රියාකාරීත්වයට බාධා ගෙන දීමට හේතුවක් වී ඇත. ඒ හේතුවෙන් ඔවුන්ගේ දරුවන් වෙත ෆයිසර් එන්නත් ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඉල්ලිමක් මේ අනුව සිදු කර තිබේ. මෙම එන්නත් කොවිඩ් කාර්ය සාධක බලකාය හරහා විවිධ පාර්ශ්ව වෙත යන බවත් එහිදී එන්නත ට ප්‍රමුඛත්වය ලැබිය යුතු පුද්ගලයින්ට සේම වෙනත් බාහිර පුද්ගලයන් වෙතටද එන්නත ලැබීම හේතුවෙන් යම් අසමතුලිත බවක් නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ෆයිසර් එන්නත වයස දරුවන්ට ලබා දීමට සුදුසු බව ප්‍රකාශ විම නිසා බොහෝ පුද්ගලයන් තම දරුවන්ට මෙම එන්නත ලබා දීමට උනන්දු වීමය. මේ වනවිට මෙරටට ෆයිසර් එන්නත් 750,000කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල ජනතාව එන්නත්කරණයට අමතරව යුධ හමුදාව හරහා ද උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන දරුවන්ට සහ විදේශ ගත වන්නට ලබා දිමට පියවර ගෙන තිබේ.

කෙසේ වුවද වෛද්‍යවරුන් මෙම එන්නත් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයෙන් කළ විමසීමේදි එහි බළධාරීන් පවසා ඇත්තේ මෙම එන්නත් බෙදීමේ ක්‍රියාවලිය වසංගත රෝග ඒකකයේ පාලනය යටතේ නොපවතින්නක් බව මේ පිළිබඳව කරුණු අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවහසක් කොවිඩ් රෝගීන්ට දිවි දෙන්නට කැප වූ සුව විරුවරියක් කොවිඩ් අභියස දිවි දෙයි!

Next Post

දැඩි සත්කාර ඇඳන් 187ක අසාධ්‍ය රෝගීන්… 936ක් මේ මොහොතෙත් යැපෙන්නේ ඔක්සිජන් මත… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.