අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි

by Lanka Sara Editor
මාර්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැරදි ආකාරයට ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කර ගන්නා ලෙස සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුටම මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී කීර්ති ගමගේ මහතා පවසයි.

බොහෝ ප්‍රදේශවල දිළිඳු පුද්ගලයන් ලෙසින් හෝ වෙනත් ආකාරයෙන් තමන් ජීවත් වන ප්‍රදේශවලින් පිටත පුද්ගලයන් මෙසේ රජයේ ඉඩම් අත්පත් කරගෙන සිටින බවත් ඔවුන් නිසි ලෙස හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට දියත්ව ඇති බවත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ සිලෝන් ටුඩේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුම 2021 මැයි මස 30 වැනිදාට පෙර ඉඩම් කච්චේරි පවත්වා අදාළ ඉඩම්වල නියම අයිතිකරුවන් මෙන්ම වැරදි ආකාරයට ඉඩම් පරිහරණය කරන්නන් හඳුනා ගත යුතු බව එහිදී පවසා ඇත.

එයින් පසු නිසි ලෙස රජයේ ඉඩම් හිමි විය යුතු පුද්ගලයන් හඳුනා ගන්නා ලෙසත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකසන බවත් ඔහු පවසා තිබේ. එමෙන්ම ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ ඉදිරියේදී රජයේ ඉඩම් කැබලි 120000ක් මෙරට ජනතාව අතර ඔපපු සහිතව බෙදා දීමට සැලසුම් කර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එයින් 20,000ක් තරුණ ව්‍යවසායකයන් අතර බෙදා දෙනු ඇති බවත් ඔවුන් නිසි ලෙස හඳුනා ගැනීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් සිදු කිරීමට නියමිත බවත් පවසන කොමසාරිස් ජෙනරාල්වරයා පදිංචි වීම සඳහා පර්චස් 20ක ඉඩමක්ද වගා කටයුතු සඳහා අක්කර කාලක ඉඩමක්ද මෙසේ ලබා දිමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

Next Post

ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.