බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර   ස්ටිකර් අහුවෙන්නේ මෙන්ඩිස් කොම්පැණියේ බෝතල්වලින්… බුද්ධික පතිරණ හෙළි කරයි..

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හොර ස්ටිකර්  මුද්‍රණය කළ  මත් වතුර බෝතල්  යාපනය,  නුවරඑළිය, ගාල්ල, රත්නපුරය, දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසැල් සියයකට අධික ප්‍රමාණයකින් හසුවී ඇති බවත් ඒ සෑම බෝතලයක්ම මේ වනවිට අර්ජුන් ඇලෝසියස්ගේ වත්කමක් ලෙස පවතින මෙන්ඩිස් කොම්පැණියේ මත්පැන්වලින් හමුවන බවත්   බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මෙම හොර ස්ටිකර් බෙදා හරින්නේ දූෂිත සුරාබදු නිලධාරියෙක් වූ  අල්පොන්සො රසල් ලැම්බට් නැමති පුද්ගලයාගේ කොච්චිකඩේ නිවසේ සිට බවත් මන්ත්‍රිවරයා අද හෙළි දරව් කළේය.

ඔහු මෙසේ ද කීවේය.

“මේක හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. සමත කරන්න බෑ. මේ ස්ටිකර් බෙදා හැරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ දකුණු පල්ලම්සේන, ඩොලරෝසා මාවතේ, 52/15 කියන නිවසින්.”

“මේ නිවස අයිති කාටද. මේ නිවස ගැන තොරතුරු ලැබිලා  සුමිත් කියන සහකාර සුරාබදු කොමසාරිස්වරයා යනකොට ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා ඔහුව හරවලා ගෙන්වා ගන්න. ගෙන්වා ගන්නේ අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් ( ආදායම් ) කපිල කුමාරසිංහ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“කපිල කුමාරසිංහ එක්ක  2004 දි අල්ලස් දූෂණ කොමිසමේ නඩුවක චෝදනා ලබනවා අල්පොන්සො රසල් ලැම්බට් කියන නිලධාරියා. අල්පොන්සො රසල් ලැම්බට් කියන නිලධාරියා අදත් සුරාබදු අධිකාරීවරයෙක් ලෙස සේවය කරනවා.”

“ඔහුගේ නිවසේ ලිපිනය තමයි මම අර කලින් කියූ ලිපිනය. ඔන්න පෙන්නුව අවස්ථා සම්බන්ධය. “

“මේ හොර ස්ටිකර් එක අලවපු ඔක්කොම බෝතල් අහුවෙන්නේ මෙන්ඩිස් කොම්පැණියෙන්. මෙන්ඩිස් කොම්පැණියේ බෝතල් සහ මේ අතර තියන සම්බන්ධය මොකක්ද එක පැත්තකින්. එයත් සොයන්න…”

මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරුණාකර ඇහුම්කන් දෙන්න… නැතිනම් ප්‍රතිඵලය භයානක වෙයි… GMOA රජයට දන්වයි!

Next Post

පොලිස් අත් අඩංගුවේ දී තරුණයෙක් මිය ගිහින්… නිලාවේලි අසල ජමාලියා වැසියන් විරෝධතාවයක!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.