සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්.

සන්තකයේ තියන් ඉඳලා තිබෙන්නේ හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම 09 යි මිලි ග්‍රෑම් 18යි...

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
women-jail-rights
Share on FacebookShare on Twitter

සූරියවැව   නුවන් ජයසේකර –

වසර 11ට පෙර ගාල්ල කලේගාන ප්‍රදේශයේදි හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාවකට එරෙහිව ගාල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයකදී චූදිත කාන්තාව අදාල චෝදනාවට වරද කරු වීම හේතුවෙන් ඇයට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම   අද (31)ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරුණි.

මෙලෙස ජීවිතාන්තය දකවා සිර දඩුවම් නියම වූයේ ගාල්ල කලේගාන ප්‍රදේශයේ අදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකටය.

චූදිත කාන්තාව කලක් තිස්සේ මහා පරිමානයෙන් හෙරොයින් මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවකි. එම කාන්තාව පිළිබද ලද තොරතුරක් මත 2014.05.09 වන දින ගල්ල දූෂණ මර්ධන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම 09 යි මිලි ග්‍රෑම් 18ක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී චූදිත කාන්තාවට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකක් යටතේ 2015.01.12 දින ගාල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා බාර දී තිබේ.

ඉනනතුරුව පැවති නඩු විභාගයෙන් අනතුරුව චූදිත කාන්තාවට නගා තිබූ අධි චෝදනා දෙකෙන් එකක් සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වීය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ඒ අනුව දෙපාර්ශයයේම ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ගාල්ල මහධිකරණ විනිසුරුවරිය චුදිත කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරුණි. නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥ චිරන්තක පලුගස්වැව   පැමිණිල්ල මෙහෙයවන් ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනය – සැකකාර නීතිඥවරියගේ බැංකු ගිනුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර… දින 90ක් රැඳවුම් නියෝග ගන්න පොලිසිය සැරසෙයි…

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 ලීටරයක මිල  රුපියල් 05කින් අඩුවෙයි…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.