බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු සුරා බදු ලොක්කාගේ කටේ පිට්ටු හිර කළ ප්‍රශ්නයට අලුත් ලොක්කාගෙන් පිළිතුරක්!

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මත් පැන් බෝතලවල ඇලවීම සඳහා සැකසෙන ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ බවට සිදුව ඇති අනාවරණයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු භාර දීමට ගත් තීරණයට අමතරව මෙම ස්ටිකරවල ව්‍යාජ භාවය සම්බන්ධයෙන් නිවැරදිව කරුණු අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික පරීක්ෂණයක් ද පැවැත්වීමට පියවර ගෙන ඇති බව නව සුරා බදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ පවසයි.

ලංකාසර කළ විමසුමකදී පිළිතුරු දුන් කොමසාරිස්වරයා පැවසුව් අදාල ස්ටිකර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති සමාගම සැබෑ ස්ටිකරවල ඇලවිය යුතු කේතය දෙපාර්තමෙන්තුවේ පවතින අතර ව්‍යාජ ලෙස මුද්‍රණය කළබව කියන ස්ටිකර වේ නම් එය හඳුනාගැනීමේ හැකියාවක් පවතින බවය.

මේ කාර්යය සඳහා අදාල ස්ටිකර මුද්‍රණය කරන සමාගමද සම්බන්ධ කර ගන්නා බව ඔහු එහිදි තවදුරටත් සඳහන් කළේය.
මත්පැන් නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සිය නිෂ්පාදන නිකුත් කිරීමේදී රජයට ගෙවිය යුතු සුරා බදු මඟ හැරීම සඳහා ස්ටිකර තොගයක් බදු ක්‍රියාවලියට යටත්ව ද තවත් කොටසක් සුරාබදු වලට හසු නොවන ලෙස රහසිගතවද වෙළෙඳපොලට යවන බවට පසුගිය කාලයේදී අනාවරණය කර ගත් අතර එම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් මෙසේ කර්මාන්තයෙන් නිකුත් වන සෑම මත්පැන් බෝතලයකටම විශේෂ QR කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගැනිණි.

කෙසේ වුවද පසුගියදා පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මෙහිදී අදාල සමාගම විසින්ම කේත දෙකක් සහිත ව සිටිකර් මුද්‍රණය කරන බවත් ව්‍යාජ ස්ටිකර ඇලවූ බොතල් බදු දැළෙන් රිංගා යන බවටත් චෝදනා කළ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මේ විපක්ෂ මන්ත්‍රීවරයාගේ කතාව සනාථ කරමින් කරණු දැක්වීය.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ අදාළ ස්ටිකර මුද්‍රණය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා ගත් විදෙශ සමාගම මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් රටවල් ගණනාවක අසාදුලේඛනගත සමාගමක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද මෙම චෝදනාව සම්බන්ධයෙන් අප එකල හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් ගුණසිරිගෙන් විසූ කල ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැලකී දුරකථනය කිහිප වරක්ම විසන්ධි කලේය.

ඔහුගේ විශ්‍රාම යාමෙන් පසුව පත්වූ නව කොමසාරිස් ජනරාල්වරයා රජයට බදු ආදායම් අහිමි කරවන මේ ක්‍රියාවලියේ ඇත්ත නැත්ත පිළිබඳව සම්පූර්න විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ගේ වාර්තාව ජීවන් කඩයි… ලංකා ඉතිහාසයේ ලාබාලම කැබිනට් ඇමති ජීවන් තොණ්ඩමන්!

Next Post

කැබිනට්ටුවට අලුතින් තවත් 09ක්… ඉන්න කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් විසිවෙන්න නියමිතයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.