බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලීසියේ 32 වැනි පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා අද (29) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වැනි වියේ පසුවූ බාලසූරිය මහතා බ්‍රසීලයේත් එක්සත් එමීර් රාජ්‍යයේත් තානාපතිවරයා ලෙසද සේවය කර තිබේ. නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ලෙසද බාලසූරිය මහතා කලක් සේවය කළේය.

පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියදී 2009 වසරේදී-නොවැම්බර් 03 වෙනිදා පොලිස්පති ධුරයට පත්වන බාලසූරිය මහතා එම තනතුරට පත්වූ එකම ආචාර්ය උපාධිධාරියාවේ.

වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට තවත් වසරක් ඉතිරිව තිබියදී 2011 වසරේ ජුනි 17 වැනිදා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ එවකට පැවැති රජය විසින් යෝජනා කළ පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට යෝජිත පනතට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාපයේ උද්ඝෝෂණයක් මැඩලීමට ගිය පොලිස් නිලධාරීන් අතින් ඇගළුම් කම්හල් සේවකයෙක් වෙවඩි වැදී ඝාතනය වීමේ වගකීම භාර ගනිමිනි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඩී.බී විජේතුංග ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙසද කලක් සේවය කර ඇති මහින්ද බාලසූරිය මහතා ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ නමක් දිනා සිටි නිලධාරියකි. ඔහුගේ දේහය මේවන විට ජයරත්න මල් ශාලාවේ තැන්පත්කර ඇති අතර කැලණිය ගෝනහේනේ පිහිටි නිවසට රාත්‍රියේ රැගෙන යාමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට තුළ දෛනික වැඩිම රෝගීන් ගණන අද

Next Post

කොවිඩ් ආසාදිතබව වාර්තා වූ පසු පුද්ගලයින් 04ක් බෝඩිමෙන් පළවා හැරලා…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.