සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපති රනිල් අයීසීයූ දාන්න වුනේ නඩු දිනයේ ඇතිවුන තත්ත්වයන් නිසා… ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණයට කියයි!

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබුණේ නිල නිවේදනයකට අනුව සැලසුම් කළ නිල සංචාරයකට බවත් පැමිණිල්ල නිසි කරුණු දැක්වීමකින් තොරව සිය සේවාදායකයා අත් අඩංගුවට ගත් බවත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේය.

එමෙන්ම ඔහු අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවූයේ නඩු දිනයේ ඇති වූ සුවිශේෂී තත්ත්වයන් මත බවය. .

ජනාධිපති නීතිඥ තිලක් මාරපන මෙසේ පැවසුවේය.

“මගේ සේවාදායකයා ලැබුණ නිල සංචාරයක් අනුව පිටත් වී ගිය නිල සංචාරයක් මේ. පැමිණිල්ල නිසි සොයා බැලීමකින් තොරව මොහු අත් අඩංගුවට ගත්තේ.”

“මොහුව එදා අත් අඩංගුවට ගත් දවසේ කන්නවත් නෑ මොහුට. පැය 10ක් විතර නඩුවේ. හෘද රෝගියෙක් මේ. ඒ නිසා මොහුව දැඩි සත්කාර එක්කයට යොමු කරන්න වුනේ.”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

එහිදී මහේස්ත්‍රාත්වරයා “පෙර නඩු දිනයේ හැබැයි සැකකරුට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම තියනවා කියලා කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා නේදැ”යි විමසා සිටියේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඔහුට රෝහල්ගත වීමට සිදුවූයේ නඩු දිනයේ දවසේ ඇතිවූ තත්ත්වයන් නිසා බවය.

“ස්වාමීනි… මොහු හෘද රෝගියෙක්. ඒ නිසා තමයි අයිසීයූ දාන්න වුනේ.”

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෘදයේ අවහිරතා කීපයක් තිබුණ ද ඒවා මගහැර රුධිරය වෙනත් තැනකින් ගලා යන බව ද ජනාධිපති නීතිඥවරයා කීවේය.

“ස්වාමීනී… මගේ සේවාදායකයාගේ හෘදයේ බ්ලොක් කීපයක් තියනවා. මොහු හෘද රෝගවලට බෙහෙත් ගන්නවා. මේ සම්බන්දයෙන් සිංගප්පූරුවේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වුනා සැකකරුගේ හෘදයේ බ්ලොක් කීපයක්ම තිබෙන නමුත් අවහිර වු තැන්වල ලේ වෙනත් තැනකින් ගලා යන බව.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි…   විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන්  ඉල්ලයි!

Next Post

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු….

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.