හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න අද පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වූයේය. ඔහු මියයන විට 89වන වියේ පසුවූයේය.
පී දයාරත්න දේශපාලනයට පිවිසියේ වර්ෂ 1977 වසරේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් යටතේ ඔහු විවිධ අමාත්‍ය ධුර හොබවා ඇත.







