සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් වැඩේ ෆේල් කර ගත් කැබිනට්ටුවෙන් තවත් මෝල් වැඩක් !

by editor
අගෝස්තු 22, 2021
in පුවත්
rice-warehouse
Share on FacebookShare on Twitter

මෙරට සහල් නිෂ්පාදනයට අවශ්‍ය වී තොග දැනට ක්‍රියාත්මක සහල් මෝල්වලටත් අවශ්‍ය පරිදි සපයා‍ ගැනීමේ බරපතල දුෂ්කරතාවක් පවතින පසුබිමක් තුළ සහ තවමත් රජය මගින් නියම කරන ලද මිලට සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට ඉඩකඩ සලසා නොමැති පසුබිමක් තුළ අධික මුදලක් වියදම් කර තවත් සහල් මෝල් පහක් දිස්ත්‍රික්ක පහක රජය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙමින් පවතින බව වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාවෙන් සඳහන් කොට ඇත්තේ සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය විසින් සහල් නිෂ්පාදනය කර සමුපකාර ජාලය හරහා සහල් අලෙවි කිරීමේ ක්‍රමෝපායයක් ලෙස නවීන තාක්ෂණයෙන් යුතු සහල් මෝල් පහක් අනුරාධපුර, කුරුණෑගල, මඩකලපුව , අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඉදි කිරීමටය.

මේ වනවිට මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සුළු සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් අතුළු සහල් නිෂ්පාදකයන් සතුව මෝල් දෙදහසකට අධික ප්‍රමාණයක් පවතින අතර සතොස ආයතනය සතුවද සාර්ථක මොල් දෙකක් පවතී.
මෙම සහල් මෝල්වලටද මේ වනවිට සහල් නිෂ්පාදනය කර ගැනිමට ප්‍රමාණවත් වී තොග නොමැති කමින් මහත් අසීරුතාවට ලක්ව තිබේ.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ගොවි ජනතාව විසින් නිපදවනු ලබන වී තොග අතරමැදි තොග රැස්කරන්නන් විසින් අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකිණීම සඳහා රැස් කිරීම බවත් එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දැනට පවතින සහල් මෝල්වලට අවශ්‍ය වී ලබා දෙන ලෙස සහල් මෝල් හිමියෝ පසුගිය කාලය පුරාම රජයෙන් ඉල්ලා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඉල්ලීමට නිසි විසඳුමක් ලබා දීමට තවමත් අපොහොසත් වී ඇති රජය පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී ගත් මෙම තීරණය පවතින සහල් වෙළෙඳපොළ ගැටලුවට කිසිදු විසඳුමක් ලබා නොදෙන එකක් බවත් එය තනිකරම රජයේ මුදල් නාස්ති කිරීමේ යෝජනාවක් බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 හසරංග  සහ චමීර  රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට

Next Post

අහඹු ලෙස කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඇසළ පෙරහර කතරගම දේවාල ශිල්පීන් 76න් 46කට කොවඩ්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.