බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිස්සු කෙළිය පුද්ගලයා රිමාන්ඩ්… මානසික රෝග වාර්තාවක් කැඳවන්නත් නියෝග!

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා සැකකරු මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කෙරුණු අතර ඔහු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හම්බන්තොට කෑලියපුර, 05 කනුවේ ප්‍රදේශයේ පදිංචි ‍හේවාවලිමුනිගේ චමින්ද ප්‍රදීප් නැමැති 50 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා කමාන්ඩෝ බලකා සෙබලෙකි.

චූදිත පුද්ගලයා වෙනුවෙන් නීතිඥ චමින්ද සූරියපටබැඳි අධිකරණයේ පෙනී සිටිමින් චූදිතට ඇප ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී විවෘත අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ “ඇප ලබාදීම සළකා බැලීම සඳහා සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් නොවීමත් , පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබීමත් හේතුවෙන් මුල් අවස්ථාවේදීම චූදිතට ඇප ලබාදීමට මෙම අධිකරණයට හැකියාවක් නොමැති බවය.

සිය පියාගේ උප්පැන්න සහතිකය පිටපතක් ලබා ගැනීම සඳහා පසුගිය 04 වන දින පස්වරු 02 පමණ සැකකරු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ලේකම් කාර්‍යාලයේ ආයතන අංශයට පැමිණ තිබිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහිදී ලබා දී ඇති පෝරමයක් පිරවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් හා සැකකරු අතර වචන හුවමාරුවක් ඇතිව තිබේ. එලෙස ඇතිවූ වචන හුවමාරුව දුරදිග ගොස් පසුව සැකකරු විසින් එම අංශයේ තිබූ පුටුවක් රැගෙන ආයතන අංශයේ වීදුරු කඩා බිඳ දමමින් එහි කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිසිය කටයුතු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව මත්තල ගුවන් තොටුපලට කරන දේ හෙළි කරයි…

Next Post

10 වසරේ සිසුවියන් 08කට ලිංගික අතවර කළ දිඹුලාගල පාසලක ගණිත ගුරා අත් අඩංගුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.