සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය  ඇමතිවරයාට ඉහළින් සිටින බහිරවයා ගැන හෙළිදරවු කරන බව GMOA කියයි!

by editor
නොවැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වෘත්තීය ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ එක්ව ගන්නා පොදු තීන්දු තීරණ අබිරහස් අන්දමින් වෙනස් කරන ඇමතිවරයාට ඉහළින් සිටින බහිරවයා කවුදැයි  සොයා හෙළිදරවු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අක්‍රමවත් ලෙස ස්ථානමාරු කර තිබු වෛද්‍යවරුන්ව  ක්‍රමවත් ලෙස ස්ථානමාරු කරන මෙන් සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ පසුගිය 24 වෙනිදා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී නියෝග කළ ද එම තීන්දු තීරණයන් වෙනසකට ලක්කරමින් සෞඛ්‍ය ඇමතිවරයාව අපහසුවට පත් කර ඇතැයි ද එම සංගමය කියයි.

සෞඛ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති යොමුකරන ලිපි පවා  ඇමතිවරයා වෙත ඉදිරිපත් නොකිරීමට අමාත්‍යංශයේ තුඝ සිටින බහිරව කණ්ඩායම් කටයුතු කරන බව ද වාර්තා වී තිබේ.

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටලු ගණනාවක්ම පවතින නමුත් ඒවා සාකච්ඡා කර විසඳා ගැනීමට අමාත්‍යංශ තුළ සිටින බහිරව කණ්ඩායම් ඉඩ නොදෙන බැවින් ඉදිරියේදී තම වෘත්ති ගැටලු විසඳා ගැනීම කෙසේ වෙතත් ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට පවා වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවනු ඇති බව  සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටින බහිරව කණ්ඩායම ගැන තීන්දු තීරණයන් නොගන්නේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවියහැකි කඩාවැටීම නවැත නිවැරදි කළ නොහැකි වනු ඇති බවද වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජරට විශ්වවිද්‍යාලයේ  උපකුලපති අවුල ගැන RUTA ජනපතිට කරුණු කියන්න යයි!

Next Post

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබන සිසුවියක් නේවාසිකාගාරය තුළ ගෙල වැල ලා ගනී!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.