අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොරකමේ ගිය තිදෙනකුට ගම්මුන් පහරදීලා…එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මරුට…

by Lanka Sara Editor
ජූලි 2, 2023
in පුවත්
closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added

closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

සූරියවැව වැවේගම ප්‍රදේශයේ නිවසකින් රාත්‍රියේදී වතුර මෝටරයක් සොරකම් කරගෙන යමින් සිටියදී ගම්වැසියන් විසින් අල්ලා ගන්නා ලද සැකකරුවන් තිදෙනෙකුට ගම්වැසියන් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් ඊයේ (01) එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

සූරියවැව පොලිස් වසමේ වැවේගම, සූරියවැව ලිපිනයේ පදිංචි විජේසේකර පතිරණගේ රංග ප්‍රසාද් යන අයගේ නිවසේ තිබූ වතුර මෝටරයක් ප්‍රදේශයේ තිදෙනෙකු විසින් සොරකම් කරගෙන යමින් සිටියදී ගම්වැසියන් විසින් ඔවුන්ව අල්ලාගෙන තිබේ. එහිදී වතුර මෝටරය රැගෙන යමින් සිටියදී ගම්වැසියන් පසුපස එළවාගෙන යාමේදී වතුර මෝටරය සමඟ බිම ඇද වැටුණු එක් සැකකරුවකුගේ කකුලක් මතට වතුර මෝටරය වැටීමෙන් කකුල කැඩීගොස් තිබේ. එහිදී ගම්වැසියන් විසින් අල්ලාගන්නා ලද සැකකරුවන් තිදෙනාට ගම්වැසියන් විසින් දැඩි ලෙස පහරදී පොලිසියට භාර දී තිබේ.

සොරකම සම්බන්ධයෙන් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව වැවේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට සැකකරුවන්ට ගම්වැසියන් විසින් පහර දි තිබීම නිසා පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනා පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සඳහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අසාධ්‍ය තත්වයේ පසු එක් සැකකරුවකු ඊයේ (01) අළුයම වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂා යටතේ මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී සැකකරු අළුයම 05ට පමණ මාතරට රැගෙන යමින් සිටියදි මිය ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වන විට ප්‍රෙද්ශයේ නිවාස රැසකම තිබූ ටීවී, විදුලි පංකා, වතුර මෝටර් ඇතුළු උපකරණ සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් කිසිදු දෙයක් නිවසක තබාගැනීමට නොහැකි තරමට පත්ව ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත යන අයගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ලලිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොඳම තත්ත්වයෙන් වීඩියෝ බෙදා ගත හැකි ලෙස WhatsApp අලුත් වෙයි!

Next Post

එළඹෙන සති මැද වනවිට “පොලිස්පති අවුල ” ඉවරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.