බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළුපන්න ධීවරයින්ගෙන් අඩක් රස්සාව අත්හරින ලකුණු!

මාළු කලා හමාරයි... එක්සත් ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්  විජේන්ද්‍රන්  කියන කතාව...

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

භුමිතෙල් මිලවැඩිවිමත් සමග ඉදිරියේ දි සුළුපන්න ධිවර කාර්මිකයින්ගෙන් සියයට පනහක් පමණ ධිවර රක්ෂාවෙන් ඉවත්විමේ  තත්වයක් නිර්මාණය වී ඇති බැව් එක්සත් ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්  විජේන්ද්‍රන්  පවසයි.

දැනට ලක්ෂ 03කට අධික පිරිසක්  සුළුපන්න ධිවර රක්ෂාවේ නිරතව  සිටින බවද එම්. විජේන්ද්‍රන් කියයි.   භුමිතෙල් මිල විශාල වශයෙන් වැඩිවීම  නිසා  සුළුපන්න ධීවර කාර්මිකයෙකුට එක් මුහුදු ගමනක් සඳහා රුපියල් 20000ක පමණ මුදලක් වැයවෙන බවත්  මෙම තත්වය හමුවේ සුළු පන්න ධීවරකාර්මිකයින් ධීවර රක්ෂාවෙන් ඉවත්වීමේ තත්වයක් නිර්මාණය වි ඇති බවත්  හෙතෙම  කියයි.

භුමිතෙල් මිල වැඩිවිමත් සමග මාළු මිලද  වැඩිවි ඇති අතර  සෑම වර්ගයකම මාළු කිලෝවක මිල රුපියල් 2000ක් දක්වා වැඩිවි ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

“පොඩි මාළු ඇත්තෙත් නැහැ. කුම්බලාවෝ, ලින්නෝ  මාළු කිලෝවක් රුපියල්  1500 1800ක් විතර වෙනවා. වෙළදුන් තමයි මාළු මිල වැඩිකරලා තියෙන්නේ. හාල්මැස්සෝ, සුඩයෝ,පරා, ඉස්සෝ ගල්මාළු දැල්ලෝ  කකුළුවෝ මාළු මේ දිනවල හිඟයි.“ 

“සුළුපන්න ධිවරයින්  භුමිතෙල් ප්‍රශ්නය නිසා මාස තුනකින් මුහුදු ගියේ නැහැ.  රජයෙන් මේ ධීවරයින්ට එක හාල් ඇටයකවත් දුන්නේ නැහැ.  ලංකාවේ කුඩා වර්ගයේ බෝට්ටු 26000ක් තියෙනවා. ධිවරයින් අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. සුළුපන්න ධිවර කාර්මිකයින්ට භුමිතෙල් සදහා සහනාධාරයක් ලබානුදුනහොත්  විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ඉවත්විම වැලැක්විය නොහැකි බවද එම් විජේන්ද්‍රන්    සඳහන් කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

කල්පිටිය  ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සඳහා  අද (23) දින භුමිතෙල් ලැබි ඇතත් , තුඩාව, කන්දකුලිය තලවිල,මාන්කුරිය, ඉරන්තඩිය  යන ප්‍රදේශවල  සුළු පන්න ධීවර කාර්මිකයින්  භුමිතෙල් මිලදී ගැනිම ප්‍රතික්ෂේපකොට ඇති බව වාර්තා වේ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

Next Post

අද විදුලි කප්පාදුව පැය 03යි… කැපෙන්නෙ මෙහෙමයි!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.