බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළු සේවක වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි… රෝහල් පද්ධතිය අඩපණයි…

by editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි                                                               

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහායකයන් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නම්කරන ලද පුද්ගලයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සැලකිය යුතු පිරිසක් රෝහල්වෙත පුහුණුව සදහා යෙදවීමට විරෝධය පලකරමින් දිවයිනේ සියලුම රෝහල්වල  සමස්ථ කණ්ෂඨ කාර්ය මණ්ඩලය ඊයේ (23) සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය එකමුතුව සදහන් කරයි.

මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු පිරිසිදු කිරීම, රෝගීන්ට ආහාර සැපටයීම,රසායනාගාරයන් වෙත රෝගීන්ගෙන් ලබා ගත් නියධි ගෙනයාය, සායන්යන් තුළ අංකය  නිකුත් කිරීම ඇතුළු  වැඩකටයුතු මුලුමනින්ම  බිදවැටී ඇතැයිද  වෘත්තීය එකමුතුවේ ප්‍රකාශකයෙකු පැවසීය. සමහර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් සඳහා බාහිරින් ආහාර  ඇණවුම් කරන්නට සිදු බව වාර්තා විය.

රෝහල් කටයුතු බිදවැටීමකින් තොරව පවත්වගෙන යාම සදහා මේ වන විට ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවකට හමුදා නිලධාරීන් යොදවා ඇතැයිද  සදහන්වේ, 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ  පූහුණු වීම් සදහා බදවා ගැනීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කල වමසුමකදී ඔහු සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා  කිසිවක් නොදන්නා බවකි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ සම්බන්දයෙන් සදහන් කර ඇත්තෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මෙම කණ්ඩායම පුහුණු කළද ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත නොකරන බවකි.

කෙසේ නමුත් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රශ්නකර සිටිනුයේ උපස්ථායක සහයකයෙකු ලෙසට පුහුණු ව ලබාදෙන පුද්ගලයෙක් අනුයුක්ත කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයටද යන්නය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත් එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

Next Post

ගෝඨාභය ඉම්රාන් කෘෂි සහ සංචාරක ව්‍යාපාර ගැන කතා කරගනිති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.