සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක…

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම්  පළාතේ ඇතැම් දේශපාලකයින්  සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු  ප්‍රධානීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් ඊයේ (07) සවස මඩකලපුව ශ්‍රී  මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මග අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒකරාශී වෙමින් මඩකලපුව, අම්පාර, දිවුලපතාන යන ප්‍රදේශවල පාරම්පරිකව හේන් වගා කරන සිංහල ගොවි පවුල් බලහත්කාරයෙන් එම ඉඩම් වලින් ඉවත් කරන බවත්, මේ පිලිබඳ මහවැලි බී  කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ල වහාම ඉවත්කරක කරගෙන දෙමළ මුස්ලිම් ජනතාවට සේම නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවටත්  ඉඩම් අයිතිය ලබාදීමට රජය  වහාම මැදිහත් විය යුතු බව  ප්‍රකාශ කරමින්  සුමනරතන හිමියෝ  මෙම විරෝධතාවයට නායකත්වය දුන්හ.

නැගෙනහිර පළාතේ රජය නියෝජනය කරන දේශපාලන නායකයින් සේම ඇතැම් රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් වැලි ජාවාරම් වල නිරත වන බව උන් වහන්සේ කීහ.

සුමන රතන හිමියන් පැවසුවේ ඔවුන්ට   විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන බවය. මඩකලපු දිස්ත්‍රික් සිංහල පවුල්වල ගොවීන් හේන් වගා කරන්නේ අලි කරදර, ආර්ථික දුක් කම්කටොළු මධ්‍යයේ බව පැවසූ හිමියන්  මේ මිනිසුන්ගේ එකම ජීවන මාර්ගය වන ගොවිතැනින් පලවා හැර එම ඉඩම්  බලහත්කාරයෙන් අත් කරගැනීම බරපතල අපරාධයක් බව කීහ.

ඉඩම්වල අයිතිය තම ජනතාවට ලබා නොදුනහොත් දැවැන්ත ක්‍රියාමාර්ග වලට එළඹෙන  බව ද   නාහිමියන් ප්‍රමුඛ විරෝධතාකරුවෝ සඳහන් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවාරයේ සිරිපා කරුණාවට ටිකට් කඩන වනජීවියට එරෙහිව  අද නල්ලතන්නිය වනජීවී කාර්යාලය අසල  විරෝධතාවයක්…

Next Post

වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී අබිරහස් ලෙස මිය ගිය සැරයන්වරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.