බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාදයක් තබා කොවිඩ් පැතිර වූ කතාව නිසා ගම්පොල රෝහලට රෝගීන් එන්නෙ නෑ….

කතාව බොරුවක්... සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයේම පී.සී.ආර්. කළා... කිසිවෙකුට කොවිඩ් නෑ... රෝහල් අධ්‍යක්ෂ කියයි...

by editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ එකසිය විසි දෙනකුගේ පීසීආර් පරික්ෂණ වාර්තා ලැබි ඇති අතර ඔවුනට කොවිඩ් 19 වෛරසය වැලදි නැති බවට තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චමිල් වීරකෝන් මහතා පවසයි. 

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ  වසර තුනක සීමාවාසික පුහුණුව අවසන් කළ අකුරණ පදිංචි වෛද්‍යවරයාගේ පළමු ආශ්‍රිතයන් කිසිවකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී නැති බවට ඉන් තහවුරුව ඇති බවද ඔහු පැවසීය. 

රෝහලේ වෙනත් ඒකකවල සේවයේ නියුතු වෛද්‍ය නිළධාරිනියකට  සහ හෙද නිළධාරියකට   පමණක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුනට වෛරසය ආසාදනය වූයේ කෙලෙසද යන්න තවදුරටත් විමර්ශනය කරන බවද හෙතෙම කියා සිටියේය. 

ගම්පොල රෝහලේ විශේෂඥ වෛද්‍යවරු විසිදෙනකු ද වෛද්‍යවරුන් අනූ හතර දෙනකුද සීමාවාසීක වෛද්‍යවරු විසිතුන් දෙනකුද  හෙද කාර්යය මණ්ඩලය දෙසිය තිස්හතර දෙනකු ද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකසිය අනු දෙනකු ද පරිපූරක වෛද්‍ය සේවා නිළධාරින් විසිඅට දෙනකු සහ අතුරු වෛද්‍ය සේවා නිළධාරින් තිස්පස්  දෙනකු ද සේවයේ නියුතුව සිටින බවද කී රෝහල් අධ්‍යක්ෂවරයා සමස්ථ කාර්යය මණ්ඩලය  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ප්‍රතිකාර ලබා දිමේ කටයුතුවල නියැලී සිටින බව කීය. 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සාදයක් පවත්වා කොවිඩ් පැතිරවූ බවට රට පුරා ප්‍රචාරය වූ අසත්‍ය  පුවත හේතුවෙන් මේ වන විට ගම්පොළ රෝහලට රෝගින් පැමිණිමේ අඩුවක් දක්නට ලැබෙන බව කී රෝහල් අධ්‍යක්ෂවරයා   හෘද රෝග ස්නායු රෝග නිව්මෝනියාව, ගර්භනී කාන්තාවන් සහ හදිසි අනතුරුවලට මුහුණ පාන ගම්පොල අවට ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ද කියා සිටියේය. තමන්ට හිදිසි රෝග තත්ත්වයක් ඇති වුවහොත් බිය නොවි රෝහලට පැමිණෙන ලෙසත් , කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම පිණිසවන සියළු ක්‍රියාමාර්ග රෝහල තුළ ක්‍රියාත්මක වන බවත් ඔහු කීවේය.   

අද (23) සිට සාමාන්‍ය පරිදි රෝහල් කාර්යය මණ්ඩලය සේවයට වාර්තා කර ඇති බැවින් කොවිඩ් 19 වෛරසය පිළිබදව කිසිදු සැකයක් නොතබා රෝහලට පැමිණ ප්‍රතිකාර ගන්නා ලෙසත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චමිල් විජේකෝන්  මහජනතාවට දැනුම් දෙයි.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සිරුර ඉවත් කර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට කරාපිටිය වෛද්‍යවරු වර්ජනයක

Next Post

විනෝද වෙන්න ත්‍රී කුණාමලයට එන්න එපා… ආණ්ඩුකාරවරිය කියයි..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.