අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න..කොවිඩ් කාලයේ වස විසනැතිව බිම අස්වද්දන රත්තරන් පුතාගෙ කතාව…

by editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

භානුක මන්දුනු පුතාට තවම අවුරුදු 15කි.  භානුක පුතා ඉන්නේ වළහන්දුව ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් පින්නදුව පීල්ල හන්දියේය. භානුක පුතා ගැන අපට කතා කරන්නට නිමිති සපයන්නේ මේ පොඩි කොල්ලා ලෝකයට පෙන්වන අපූරු ආදර්ශයක් නිමිත කරගෙනය.

මේ කොවිඩ් කාලයේ එළියට පහලියට බහින්නට බැරි වටපිටාවක දී මේ කොලු පැටියා හිතේ තරම රටට පෙන්නුවේය. ඒ කාබනික පොහොර හදාගෙන මහා සරුසාර වගාවක් කිරීමට මුල පුරමිනි.

භානුක කාබනික පොහොර හදමින්…

වැඩේට භානුක පුතාට උදව් කරන්නේ පුතාලගේ තාත්තාය. 

භාණුක පුතා   පින්නදුව ජයන්ති මහාවිද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම   ලබන්නේය.  කොවිඩ් වසංගතයත් සමග පාසල් වසා දැමිම නිසා ඔහු කොරටු වගාවට යොමු වී තිබුණේ මානසික  සතුට වෙනුවෙනි.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉගෙනිමට ද දක්ෂ සිසුවකු වන භානුක මන්දුනු අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර   කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේය. තාත්තා ඔහුට උදවු කළේය. 

මන්දික තාත්තාගේත් උදවු ඇතිව පටන් ගත් කොරටුවේ තරම රුඩ් තුනකි   මෙම කොරටුවේ  පළා වර්ග, බණ්ඩක්කා, පිපිඤ්ඤා, මිරිස්, පතෝල ඇතුළු එළවළු වර්ග වගාකොට ඇත්තේය. කොරටුවේ වගාකරණ සියලු වගාවන් සදහා  කාබනික පොහොර පමණක් යොදා ගනු ලබන අතර  මෙවර කන්නයේ දි ඉතා සරු අස්වැන්නක් ලබාගෙන තිබෙන්නේය.

වගාව…

කොල්ලාගේ වැඩ සුපිරිය. කොරටුව තුළ කාබනික පොහොර නිෂ්පාදන ඒකක දෙකක් ස්ථාපිත කොට ඇත. වගාවට කෘමින්ගෙන්වන හානි වලක්වා ගැනීම සදහා  පරිසර හිතකාමි උපක්‍රම යොදගෙන තිබේ. කෘමින් ඇල්ලිම සදහා උගුලක්ද කොරටුව තුළ තබා ඇත.  

“කොරෝනා වසංගතය නිසා පාසල් වසාදමලා තියෙන්නේ. මට මාර්ගගත අධ්‍යාපන කටයුතුවල නිරතවන්න  ස්මාට් ෆෝන් එකක් නැහැ. නමුත් පාසලෙන් දෙන  ප්‍රශ්නපත්‍ර ගෙනත් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අපේ පවුල නඩත්තු කරන්නේ තාත්තා ගොවිතැන් කරලා. තාත්තාට ශක්තියක් වන්න තමයි කාබනික  පොහොර හදලා කොරටු වගාව සදහා යොමුවුනේ. අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරේ තමයි කොරටු වගාවත් කරගෙන යන්නේ. මට මල්ලිත් උදව් කරනවා. “ භානුක අපට කීවේය.

භානුක ගේ තාත්තා එස්.එච් යසපාල (41)   වළහන්දුව ගොවිජනසේවා මධ්‍යස්ථානයේ  සුළුපරිමාන කාබනික පොහොර නිෂ්පාදකයෙකු ලෙස ලියාපදිංචි වී ඇත. ඒ භානුක දුන් දිරියත් එක්කය.

අස්වැන්න

දැන් වළහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරි එස්.ඒ.එම් ශ්‍යාමලි ගේ උපදෙස් හා මගපෙන්විම මත පින්නදුව ග්‍රාම නිලධාරි වසමේ  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි  මිතිලා ලලන්ති   විසින් යසපාල  කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දිරිමත් කරමින් සිටී. 

රත්තරන් පුත්තු එහෙම පහළ වන්නේ නැත. භානුක කලාතුරකින්  දකින්නට ලැබෙන රත්තරන් පුතෙකි. කොල්ලාට ස්මාර්ට් ෆෝන් එකක් නැත. ඒත් කොල්ලා ස්මාර්ට්ය. මේ අස්වැන්න නෙලා ගත් පසු ඔහු ස්මාර්ට් ෆෝන් එක්ක ගනු ඇත.

මේ රටේ පොඩි උන්ට අපට කියන්නට යමක් තිබේ. 

පුතේ… ස්මාර්ට් වෙනවා නම් භානුක වගේ වෙන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සජිත් විපක්ෂ නායක වෙලා ඉන්න තාක් ආණ්ඩුවට හොඳයි” – ඇමති ජොන්ස්ටන්

Next Post

අලි පැටවුන්ගේ සිද්ධියෙන් නොපෙනෙන අනතුරක් – නීතිවේදීහු පෙන්වා දෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.