බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහෝදරත්වයෙන් ඉන්න සිංහල – මුස්ලිම් ජනතාව බිඳවන්නේ දේශපාලකයෝ! මල්වතු මහා නා හිමි අරාබි තානාපතිවරුන්ට කියති…

by editor
මාර්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයින් බවත් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහමියෝ පලස්තීන,ඊජිප්තු සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ.

බලය සඳහා ඇතැම් දේශපාලනඥයින් ජනතාව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන් කරන බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාති හා ආගම් වශයෙන් බෙදීම් පවතින බවට ජත්‍යන්තරයට වැරදි පණිවිඩයක් යන බවත් උන්වහන්සේ කීහ.

මෙරටට මත්ද්‍රව්‍ය බහුලව ඇදී එන්නේ ඇතැම් මුස්ලිම් රටවල් ඔස්සේ බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් අදාළ රටවල් යොමු කළ යුතුව තිබෙන බව  මත්ද්‍රව්‍යය හේතුවෙන් ජාති, ආගම් බේදයෙන් තොරව විශාල පිරිසක්  පීඩාවකට පත්ව සිටින බවත් මෙම මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට වැට බැදීමට මුස්ලිම් රටවල් අත්වැල් බැඳගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid,ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh,එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri   අද  (17) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආරාබි කවුන්සිලයේ රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළහ.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල නාහිමියන් ද සහභාගි විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙරට සියලු ජන කොටස් බිම් මට්ටමේ ඉතා සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් මහනුවර මෙන්ම රිදියගම මුස්ලිම් පල්ලි ඉදිකර තිබෙන්නේ බෞද්ධ විහාරස්ථාන වලට අයත් ඉඩම්වල බවත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

අරාබි කවුන්සිලයට අයත් රටවල් මගින් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කරන බවද මහනාහිමියෝ අවධාරණය කළහ.

ජාතියක්,ආගමක් හෝ ආගමික සිද්ධස්ථානයක් ඉලක්ක දියත් කරන ප්‍රචණ්ඩත්වය හෙළා දැකිය යුතු බවත් ආරබි කවුන්සිලයේ රටවල් ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන බවත් තානාපතිවරු පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන උපයොගීතා කොමිසමට සාමාජිකයකු පත් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් ව්‍යවස්ථාව කඩලා !

Next Post

මහජන පරීක්ෂවරු නල්ලතන්නියේ වෙළෙඳසල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.