අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහරාන්ලා  අප්‍රියෙල් 21 වැනිදා ලංකාවේ පල්ලි සහ හෝටල්වලටම ගැහුවේ ඇයි..?

සහරාන්ගේ වීඩියෝවක් හෙළි කරයි

by Lanka Sara Editor
මැයි 31, 2020 - Updated on ජූනි 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විකුම් වික්‍රමසිංහ –

පසුගිය වසරේ අප්‍රියෙල් මස 21 වැනිදා ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තයන් ශ්‍රි ලංකාවට ප්‍රහාර පෙළක් එල්ල කළේ ඇයිද යන ප්‍රශ්නයට පිළතුරු ගණනාවක් පොලිසිය විසින් සොයා ගන්නා ද සහරාන්ගේ දේශන සහිත වීඩියෝවක සඳහන්ව ඇති බව වාර්තා වේ. මෙම කරුණු ඉදිරි විමර්ශණ සඳහා යොමු කොට ඇ.ති අතර එයින් හෙළි වන පරිදි ශ්‍රි ලංකාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ත්‍රස්තයන් පොලඹවන හේතු ගණනාවක් සඳහන් කර තිබේ. මෙම හේතු අතර විශේෂයෙන්ම කතෝලික දේවස්ථාන ඉලක්ක කිරීමට හේතුව ලෙස සඳහන් කොට ඇත්තේ පසුගිය වසරේදී නවසීන්තයේ මුස්ලිම් දේවස්ථානයකට ක්‍රිස්තියානි ආගම අදහන පුද්ගලයකු විසින්  පුද්ගලයකු විසින් සිදු කරන ද ම්ලේච්ඡ ඝාතන සහ ක්‍රිස්තියානි හා කතෝලික ආගම අදහන පිරිස බහුතරයක් වෙසෙන යුරෝපීය රටවල් මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන හිංසන මෙන්ම එම රටවල් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදියට එරෙහිව සිදු කෙරෙන සටන්වලට ආධාර උපකාර කිරීම බව සඳහන් කොට තිබේ.

එසේම එම අනාවරණය පරිදි මෙරට සංචාරක හෝටල් ප්‍රහාරය සඳහා එල්ල කිරීමට හේතු වී ඇත්තේ ඉරාකය, සිරියාව වැනි රටවල ඉස්ලාම් ආගම අදහන ජනතාව ඝාතනය කිරීම හිරිහැර කිරීම වැනි අකටයුතුකම්වලට උපකාර කරන රටවල ජනතාව සංචාරකයන් ලෙස මෙරට හෝටල්වලට පැමිණීමය.මෙම ජාත්‍යන්තර හේතු දෙක මත ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රි ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ආගම ට අපහාස නිරීම, අල්ලා දෙවියන් වහන්සේට අපහාස වන අකාරයේ රූපයක් කුලියාපිටිය ප්‍රද්ශයේ ප්‍රදර්ශනය කිරීමය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් දැඩි ලෙස ඉස්ලාම් ආගම විවේචනය කිරීම,මෙරට ජනතාව මුස්ලිම් දේවස්ථානවල අලාභ හානි සිදු කිරීම ඇතුළු කරුණු රැසක් බලපා ඇති බව එම දේශනය මඟින් හෙළි කරයි.

එසේම සහරාන් තම දේශනයේදී පවසා ඇත්තේ අල්ලා දෙවියන් වහස්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම හෙවත් ඉෂ්තිසාදි කිරීම ගෞරවයටත් ජයග්‍රහණයටත් මෙන්ම පාරාදීසය වෙත ඉක්මනින් ළඟා වීමටත් හේතුවක් බවය. එසේම ශ්‍රි ලංකාව අයි.එස්.අයි.එස් සංවිධානයේ මඟ යන මුස්ලිම්වරුන් වර්ධනය කිරීමටද හේතුවක් බව බව ඔහු සඳහන් කර ඇත. බෝම්බ ප්‍රහාරයේදී කැබලි වී විසිරකන මස් සහ ඇට කැබලි සහ හිස් කබල්වලින් මුස්ලිම් අධිරාජ්‍යෙය්  බීජ රෝපණය වන බවද සහරාන් මෙම ප්‍රහාරයට සූදානම් වන ප්‍රහාරකයන්ට පවසා ඇත. මෙම බෝම්බ ප්‍රහාර මාලාව ආරම්භයක් පමණක් බවත් ඔවුන්ගේ ආගම අනුගමනය නොකරන අය ඉදිරියේදී තම අනුගාමිකයන් පැමිණ මරා දමනු ඇති බවද සහරාන් මෙම වීඩියෝවේන් ප්‍රකාහ කොට ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share72Tweet43
Previous Post

බීලා හමාරයි… අරක්කු සිගරට් රටින්ම තුරන් කිරීමේ වැඩ පිළිවෙළක්…

Next Post

ආසියානු බොක්සිං ශූරතාවට ශූර ශූරියන් තේරීම ‘ලේටන්’ කුසලානයේදී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.