සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහතික මිලට වී ගන්නේ මෝල්ලු අපිව හූරගෙන කෑවට පස්සේ ද?… මේ උදවිය බත් ද කන්නේ… මහවැලි ගොවියෝ අසති!

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වී කිලෝවක් සඳහා රජය මගින් සහතික මිලක් නියම කළ ද එම මිලටවත් වී ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා විවෘතකර නැති ඇති බවත්, රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ගොවියාගේ වී අස්වනු පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් තුට්ටු දෙකට මිලදීගෙන අවසන් බවත් පොලොන්නරුවේ සහ මහවැලි ව්‍යාපාරයේ ගොවි සංවිධාන දැඩි කළකිරීමෙන් යුතුව හෙළිදරවු කරයි.

මේ වනවිට වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල අනුව රජය මගින් වී කිලෝවකට නියම කරන ලද මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද මහවැලි ගොවීන් මේ සමගම පෙන්වා දෙයි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු උපසභාපති ඩබ්ලිව්.ජී. තිලකරන්න පෙන්වා දුන්නේ මෙවර යල කන්නයේ ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශ කළද මෙතෙක් මහවැලි බි හා සී කලාපවල වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කිසිදු සූදානමක් නොමැති බවය.

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් ගොවියාගේ වී තුට්ටු දෙකට මිලදී ගැනීමේ අවසන් වූ සැනින් රජය වී මිලදී ගැනීමට මුදල් වෙන් කිරීම විහිළු සහගත සහ ලැජ්ජා සහගත විය යුතු බවත්, වී ගොවියාට ලබාදෙන සහනයන් පිළිබඳ මෙවර කිසිදු ජනාධිපති අපේක්ෂකයකු තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් නොකිරීම පිළිබඳව තුන් වේල බත් කන ජනාධිපති අපේක්ෂකයින් ලැජ්ජා සහගත විය යුතු බවත් ඔහු පැවසුවේය.

පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ බොහෝ ගොවීන් තම කණ, කර ඇතුළු සේසතම බැංකුවලට උගස්කර වී වගාකර සාර ඵලදාවක් ලබා ගත්තත් උකසට තැබූ වත්කම් බේරා ගැනීමට නොහැකි වීම මොනතරම් ඛේදවාචකයක් දැයි ගොවි නියෝජිතවරු රජයෙන් ප්‍රශ්න කළහ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අප මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ රජය මගින් වෙන් කළ මුදල් මෙතෙක් තමන්ට මුදල් ලැබි නැති බවය.

මුදල් ලැබුණු සැනින් වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසි කරයි!

Next Post

අඬන්න ඕන කිරි එරෙන්න… IMF සමග සාකච්ඡා කර PAYE බද්ද සංශෝධනය කරන බව ජනපති කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.