බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන්නැයි උතුරේ සිවිල් සංවිධානවලින් දේශපාලකයින්ට බලපෑම්…

by editor
මාර්තු 22, 2022
in පුවත්
A Sri Lankan Tamil woman holds a picture of a loved one during a gathering to remember her loved one, who has been missing for nearly a decade since the end of the country's drawn out separatist war in the capital Colombo on February 14, 2018.
The women were marking what they called the missing lovers day to coincide with the Valentines Day to draw the spot light on thousands of people still listed as missing in the island despite the end of the war. / AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read ISHARA S. KODIKARA/AFP via Getty Images)

A Sri Lankan Tamil woman holds a picture of a loved one during a gathering to remember her loved one, who has been missing for nearly a decade since the end of the country's drawn out separatist war in the capital Colombo on February 14, 2018. The women were marking what they called the missing lovers day to coincide with the Valentines Day to draw the spot light on thousands of people still listed as missing in the island despite the end of the war. / AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP via Getty Images)

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවීම ඇතුලු උතුරේ සැබෑ ප්‍රශ්න  ගණනාවකට වත්මන් රජයෙන් විසදුම් නොලැබෙන මොහොතක  දෙමළ දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමළුවට සහභාගී වීම වර්ජනය කළ යුතු බව කියමින්  උතුරේ ස්වේච්ඡා සංවිධාන ගණනාවක්ම දෙමළ දේශපාලන පක්ෂ වලට බලපෑම් කොට ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුලුව දෙමළ ජනතා සන්ධානය හා ටෙලෝ සංවිධානය විසින් වර්ජනය කරන බවට 21 දා නිවේදන නිකුත් කොට තිබේ. 

දෙමළ ජාතික සන්ධානය හා සම්බන්ධ ටෙලෝ සංවිධානය දෙදිනකට පෙර කීවේ ප්‍රභාකරන් සහ සභාරත්නම් අමතක කර සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවන බවය. එහෙත් ඔවුන් මේ වනවිට තමන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බවට නිවේදනය කර ඇත.

දෙමළ ජනතා සන්ධානයේ  නායක සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට  මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිවරයාට කිසිදු උවමනාවක් නොමැති පරිසරයක් තුළ තව දුරටත් සර්ව පාක්ෂික සමළු වලට සහභාගී වීමෙන් පලක් නොමැති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත සවිස්තරාත්මක ලිපියක් යැවූ බවද විශේෂයෙන් මේ දිනවල රටේ පවත්නා ආර්ථික අර්බූදය පිළිබඳව එම ලිපියේ තොරතුරු සඳහන් කළ බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ දෙමළ ජනතාව සමග ජනාධිපතිවරයා කිසිදු සංහිදියාවක් නොපවත්වන නිසාත් උතුරු නැගෙනහිර අර්බූදය විසඳාලීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක්  නොගන්නා නිසාත් ටෙලෝ සංවිධානය සර්ව පාක්ෂික සමළුව වර්ජනය කරණ බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරගතවී සිටින  රන්ජන්  වසරේ ජනතාවගේ නළුවාට හිමි SLIM ජනතා සම්මානයෙන් පිදුම් ලබයි!

Next Post

රාජ්‍ය ඇමති නිමල් ලන්සා ඉල්ලා අස්වේ!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.