බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාජය නිරුවත් කරමින් දූෂණය වූ දැරිය මුලින්ම දූෂණය කළේ ඇගේ පියා… පොලිස් විමර්ශනවල දී හෙළි වේ…

by editor
ජූලි 13, 2021
in පුවත්
Raped
Share on FacebookShare on Twitter

සමාජයම තිගස්වමින් ආන්දෝලනයට ලක් වී ඇති 15 දැරිය මුල්ම වරට දූෂණයට ලක්කර තිබුණේ ඇයගේ පියා බවත් වර්ෂ 2018 දී ඇයව සිය පියා අතින් දූෂණයට ලක්වන විට ඇයගේ වයස අවුරුදු 12ක් පමණක් බවත් පොලිස් විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගෙන ඇත.

අනතුරුව එම දැරිය සිය නැගනිය ලෙස දක්වමින් ඇයගේ මව විසින් තම අනියම් සැමියා වෙත දියණියව විකුණා ඇති බව හෙළි වී තිබේ. දැරියගේ මවගේ අනියම් සැමියා විසින් දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ ඡායා රූප කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා භාවිත වන වෙබ් අඩවි ගණනාවක පල කර ඇයව අලෙවි කර ඇත්තේ මවගේ මෙහෙයවීම යටත් බව අනාවරණය වී ඇත.

ඒ ඔස්සේ කරන ලද විමර්ශනවලින් දැනට චීවරධාරින්, දෙස් විදෙස් දේශපාලකයින්, සුප්‍රකට ව්‍යාපාරිකයින්, ගායකයින්, ආරක්ෂක අංශවල නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ.

තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව වාර්තා වේ.
අනාවරණය වී ඇති සියලුම දුරකථන වාර්තා, වෙබ් අඩවි, බැංකු වාර්තා, සීසීටීවී සහ වෙනත් තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා විමර්ශනය පුළුල් කර ඇති බව පොලිසිය පවසයි.

මේ අතර, අවස්ථා කිහිපයකදීම නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ඇතුළු රාජ්‍ය උපදේශකවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති අතර, විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාවය සහ නිසි ලෙස සාක්ෂි ගොනු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව උපදෙස් ලබා දී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවලෝක රෝහලේ පීසීආර් චීනෙන් එපා කියයි

Next Post

ගිනිගත්හේනේ අබලන් නිවසක අවසන් කාලය ගෙවන අවුරුදු 109ක් වයස අම්මා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.