බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් රැල්ලක්… 

සේවකයින් 474 දෙනෙකු කොවිඩ්... වෛරසය ආසාදනය නොවූ 200කට පරිශ්‍රයෙන් පිටවීම තහනම්....

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන –                                            

සපුගස්කන්ද තෙල්පිරිපහදුව තුල කොවිඩ් රැල්ලක් නිර්මාණය වී‌මේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

මේ වන විට පරිශ්‍රය තුළ සේවකයින් 474 දෙනෙකු කොවිඩ් ආසාදය වි ඇති බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි‍.

සේවකයින් 170 දෙනෙකුගේ පීසීආර් පරික්ෂණ වාර්තාවන් තවදුරටත් ලැබීමට නියමිතය‍.

වෛරසය ආසාදනය නොවූ සේවකයින් 200ක් දෙනා පරිශ්‍රය තුළ මේ වන රාජකාරී කටයුතුවල නිරතවන අතර ඔවුන්ට ආයතනයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි සංගමයේ සභාපති උපුල්රෝහණ  සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පිරිපහදුව පිරිසිදු කිරීමට සෑම වසර තුනකට වරක් පිටතින් සේවකයින් 400ක් බඳව ගන්නා බැවින්  ඔවුන්ව බඳවා ගැනීමට පෙර පීසීආර් පරික්ෂාවකට ලක් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නද ඔවුන් එය නොසලකා සේවකයින් ආයතන පරිශ්‍රයට ඇතුළු කර ගෙන ඇතැයි උපුල් රෝහණ පෙන්වාදේ.

මෙම සේවයකින්ට ආයතන පරිශ්‍රය තුළදී  ඇන්ටිජන් පරික්ෂාව සිදුකර ඇති අතර එහිදී සේවකයින් තිදෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නමුත් ඒ පිලිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට ආයතන බලධාරීන් කටයුතු කර නොමැති යැයි සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි පරිදී පිළි නොපැදීම හා සත්‍ය තොරතුරු වසන් කිරීම හේතුවෙන් මේ වන විට පිරිපහදුව තුළ කොවිඩ් රැල්ලක් නිර්මාණය වී ඇතැයිද සංගමය පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය තුළ දී සැමියා බිරියට ඇසිඩ් ගහලා….

Next Post

චීන සිනෝෆාම් එන්නතට නිර්දේශ ලැබුණත් සල්ලි දීලා නම් ගන්න බෑ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.