බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සන්ෂයින් සුද්දා ඝාතනය හරක්කටාගේ වැඩක් දැයි සැකයක්…

by editor
සැප්තැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද දහවල් මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී සන්ෂයින් සුද්දා නැමැති පාතාල සමාජිකයා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි හි සිට මෙරට මත්කුඩු ජාවාරම් සහ මිනී මැරුම් මෙහෙයවන හරක් කටා නැමැති අපරාධකරු විසින්  කොන්ත්‍රාත්තුවක් ලබා දුන්  මිනීමරුවෙක් විසින් දැයි සැක පහළ වී ඇතැයි විමර්ශන අංශ කියයි.

ඝාතනය ලක් වුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාමට සම්බන්ධ චෝදනා සහිත 31 වියැති පුද්ගලයෙකි.

ඝාතකයන් පැමිණ ඇත්තේ වැගන් ආර් රථයකින් බවත් එම රථයේ ලියාපදිංචි හිමිකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් දැනට කර ඇති මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඔහු බොහෝ විට  සිය හිතවතියකගේ නිවසට යන එන බවත් හුදකලාව යන ඒ ගමනේ දී මාතර වරකාපිටිය පාසල අසල  සැඟවී සිට වෙඩි තබා  ඔහුව ඝාතනය කර ඇති බවත් පොලිසිය පවසයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මීට වසරකට පෙර මේ ආකාරයේම ඝාතන තැතකින් මෙම පුද්ගලයා සිය ජීවිතය බේරා ගත්තේය.  පසුගිය වසරේ මැයි මස 30 දා උදෑසන ඔහු මිරිස්ස ධිවර වරාය අසල දී වෙඩි පහරකට ලක් විය.  අතට වෙඩි වැදී තුවාල ලබා ඔහු ජීවිතය බේරා ගත්තේය.

එම ඝාතනය කොන්ත්‍රාත්තුව අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් ලබාගෙන ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ හරක්කටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු බවත් පසුව හෙළිදරවු විය.

මේ සිද්ධියත් සමග හරක්කටා ඩුබායි පැන්නේය.

සන්ෂයින් සුද්දා ලෙස හඳුන්වන ඝාතනයට ලක්වූ පුද්ගලයා මාකඳුරේ මධුෂ්ගේ සමීපම විශ්වාසවන්තයෙක් බව කියැවේ. ඔහු මධුෂ්ගේ ඩුබායි සාදයේ සිට පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකි.  මධුෂ්ගේ වත්කම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කළමනාකරණය කර තිබුණේ මේ සන්ෂයින් සුද්දා නැමැති පුද්ගලයා විසින් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහන්තුඩාවේ ජෝඩුවටම කොවිඩ් – පොලිස් ඇප මත ගෙදර

Next Post

බදියුදීන්ට දුරකථනයක් දුන් ජේලර් මැගසින් එකෙන් වවුනියාවට …

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.